Aluth movie trailers balanna ,,menna maru link eakak !
Try krala balanna ....
http://trailers.apple.com/
![]()

වැඩේ නම් නියමයි මචන්..
ඒත් නිකන් ම මේ විදියට පින්තුර දාන්නේ නැතිව..
ඒ චිත්රපටිවල විස්තර ටිකකුත් එකතු කරල තිබ්බා නම් නියමයි...
අපේ එළකිරි සාමාජිකයෙක්.. ඩ්.ජේ.රෑම් ඒ විදියට ත්රේඩ් එකක් හදලා තිබ්බා..
ඒ ත්රේඩ් එකට මමත් විස්තර එකතු කරලා චිත්රපටි කිහිපයක් ම එක් කලා...

giya para mama youtube trialer ekka demme,eth mepara weda wei nisa.welawa madi.lebena tika welawen thamai,meka kale.
denata pic witarak demme,issarahata wistara dala update karanna hithagena.![]()