FILMS 2011 # # චිත්‍රපට 2011

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ නම් නියමයි මචන්..
    ඒත් නිකන් ම මේ විදියට පින්තුර දාන්නේ නැතිව..
    ඒ චිත්‍රපටිවල විස්තර ටිකකුත් එකතු කරල තිබ්බා නම් නියමයි...

    අපේ එළකිරි සාමාජිකයෙක්.. ඩ්.ජේ.රෑම් ඒ විදියට ත්‍රේඩ් එකක් හදලා තිබ්බා..
    ඒ ත්‍රේඩ් එකට මමත් විස්තර එකතු කරලා චිත්‍රපටි කිහිපයක් ම එක් කලා...
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වැඩේ නම් නියමයි මචන්..
    ඒත් නිකන් ම මේ විදියට පින්තුර දාන්නේ නැතිව..
    ඒ චිත්‍රපටිවල විස්තර ටිකකුත් එකතු කරල තිබ්බා නම් නියමයි...

    අපේ එළකිරි සාමාජිකයෙක්.. ඩ්.ජේ.රෑම් ඒ විදියට ත්‍රේඩ් එකක් හදලා තිබ්බා..
    ඒ ත්‍රේඩ් එකට මමත් විස්තර එකතු කරලා චිත්‍රපටි කිහිපයක් ම එක් කලා...

    giya para mama youtube trialer ekka demme,eth mepara weda wei nisa.welawa madi.lebena tika welawen thamai,meka kale.

    denata pic witarak demme,issarahata wistara dala update karanna hithagena. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    giya para mama youtube trialer ekka demme,eth mepara weda wei nisa.welawa madi.lebena tika welawen thamai,meka kale.

    denata pic witarak demme,issarahata wistara dala update karanna hithagena. :)

    හරි ප්‍රශ්නයක් නෑ.. මට හිතුන අදහස් ටිකක් කිව්වේ..
    අපිත් වැඩ තමයි මචන්.
    දැන් වුනත් ඔෆිස් එකේ ඉදලා තමයි එළකිරි අඩවියේ ඉන්නේ..