~ජීවිතය~සහ~අපි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොඳ අදහසක් මචං....
    ජීවිතය ගැන අඳුරාගන්න කොට අපේ ජීවිතයෙ හොඳම කාලය ගෙවිලා තියෙයි වගේ මට හිතෙන්නේ.
    ජීවිතයෙ හැම පරිච්ඡේදයක්ම හොඳින් ගෙවන්න ලැබෙන්නෙ බොහොම ටික දෙනෙකුට තමයි.
    ළමා කාලය හොඳින් ගත නොවුනොත් ඒ අඩුව පසු කාලෙක බලපාන්න පුලුවන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන්.. කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්ත..
    මේ ජිවිතය ගැන හිතද්දි ඇත්තටම මට වුනත් කල කිරෙන අවස්ථා අනන්තව තියෙනවා..
    හේතුව..

    පොඩි කාලේ ඉදලා දෙමව්පියන්ගෙන් හැදිලා වැඩිලා හොද අධ්‍යාපනයක් ඒ අයගේ පිහිටෙන් ලබලා ඒ වගේම දැන් රස්සාවකුත් කරගෙන ජිවිතය ගෙවද්දි..
    ඒක වේලාවකට කල කිරෙනවා මේ ජිවිතය..
    අපි දෙමව්පියන් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නෑ නේ කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳ අදහසක් මචං....
    ජීවිතය ගැන අඳුරාගන්න කොට අපේ ජීවිතයෙ හොඳම කාලය ගෙවිලා තියෙයි වගේ මට හිතෙන්නේ.
    ජීවිතයෙ හැම පරිච්ඡේදයක්ම හොඳින් ගෙවන්න ලැබෙන්නෙ බොහොම ටික දෙනෙකුට තමයි.
    ළමා කාලය හොඳින් ගත නොවුනොත් ඒ අඩුව පසු කාලෙක බලපාන්න පුලුවන්.

    ඔව්, මචන්.. ළමා කාලයේදි අපේ ජිවිතය අදුර වුනා නම්..

    මුළු ජිවිත කාලයම අදුරු වෙන්න ඉඩ තිබ්බා..
    ඒත් අපේ අම්මාගේ තාත්තාගේ පිහිටෙන් ඒ විදියට අපිට අසරණ වෙන්න සිදු වුනේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තම කතාව මචන්.. මමත් මේ degree එක ඉවර කරල job එකක් හොයනවා.. දැන් තමා රඟේ තේරෙන්නෙ :baffled:
    හොද job එකක් කරල සල්ලි හම්බ කරන කෙනාටත් වෙලාවක් නෑ ඒක වියදම් කරගන්නවත් දැන් කාලෙ.. :rolleyes: අනේ මන්දා.. බලමු!

    ජොබ් එකක් හොයන එක නෙවෙයි අමාරුව..
    රස්සාවක් කරගෙන ඒ රස්සාවෙන් ලැබෙන වැටුපෙන් ජිවිතය ගොඩ නගන්න පුලුවන් වෙන්නේ කොහොම ද කියලා හිතද්දි තමයි..

    අගය තේරෙන්නේ මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකම මටත් ටික දවසක ඉදන් වගේ මීටර් වෙලයි තිබ්බෙ.. :P ඒකෙ එක step එකක් හැටියට internet එකෙ නාස්ති කරන කාලෙ දැනටමත් අඩු කරලයි තියෙන්නෙ :yes:

    මම නම් ජිවිතය ගෙනියන්නේ නෙට් එකෙන්..

    රස්සාව කරන අතර තුරේදි වුනත් නෙට් එක නැතිව බෑරිම තරම්..
    ඒ තරමට ඇබ්බැහි වේලායි ඉන්නේ..
    ඒ වුනත් රස්සාව වගේම හැම දෙයක්ම සමබරව ගෙනියන්නයි.
    මට වුවමනාව තියෙන්නේ..

    මම නම් දැනට ඒ දෙකම සමාන්තරව කරගෙන යනවා කියලා මම හිතනවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aniwaa machan.... :yes: Dan thamai life ekee bara therennee..... Next year eke nam aka hodata danei.... ;)

    ඔව්, මචන්.. ලබන අවුරුද්දේ නම් අනිවාර්යෙන් ම පිලිවෙලක් වෙයි..
    කසාද බැදලා පවුලක් කොහොම ද නඩත්තු කරන්නේ කියලා හිතද්දි තමයි..
    එපා වෙන්නේ...

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියමයි මචං,

    අනිවා මචන්... මට නම් කියන්න දෙවල් ගොඩක් හිතෙනවා..
    ඒතොකට පොතක් වෙනවා උඹේ ත්‍රිඩ් එක:P,, මමත් පිස්සු නැටුවා අම්බානකට,,'
    ඒත් වෙලාවට මටම ඒක තේරුනා,, ඒ නිසා හැමදේම හොදයි බන්..
    මම නම් දැන් අම්මටයි තාත්තට හිත රිදෙන්න වචනයක් වත් කියන්නේ නැ..:)
    ඒත් ජීවිතේට නම් බය හිතේන්නේ නැ.
    1.gif

    මැක්සා උඹේ අයිඩියා එක,,+රෙප්

    නියමයි මචං,:)
    දෙමව්පියෝ අපෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
    ගොඩක් වෙලාවට අපිට එයාලා එක්ක එකඟ වෙන්න බැරි අවස්ථා එනවා.:(
    ඒ උනාට එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම් එක්ක බලනකොට අපිට අත හරින්න බැරි මොනවද කියලා හිතෙන තරම්......
    සමහර විට එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ "හා"කියලා අපෙ එකඟ තාවය පල කිරීම විතරක්ම වෙන්නත් පුලුවන්.:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා මචන්... මට නම් කියන්න දෙවල් ගොඩක් හිතෙනවා..
    ඒතොකට පොතක් වෙනවා උඹේ ත්‍රිඩ් එක:P,, මමත් පිස්සු නැටුවා අම්බානකට,,'
    ඒත් වෙලාවට මටම ඒක තේරුනා,, ඒ නිසා හැමදේම හොදයි බන්..
    මම නම් දැන් අම්මටයි තාත්තට හිත රිදෙන්න වචනයක් වත් කියන්නේ නැ..:)
    ඒත් ජීවිතේට නම් බය හිතේන්නේ නැ.
    1.gif

    මැක්සා උඹේ අයිඩියා එක,,+රෙප්

    ඔව්, මචන් ඒක හොදයි..
    මම වුනත් කැමති නෑ. තම දෙමව්පියන්ට තේරුමක් ඇතිව හෝ නැතිව හරි.. ඒ අයගේ හිතට දුකක් දෙන්න..
    ඒ අය අපිව හදා වඩා ගනිද්දි අපි කුඩා අවධියේදි ඒ අයට කොයි තරම් කරදර පිඩා කරලා ඇති ද..
    ඒ හින්දා..
    අපි ඒ අය වෙනුවෙන් පූල්වන් තරම් කාලයක් වෙන් කරගෙන ඒ අයව සතුටින් තියන්න බලන්න..
     
    ඒ වගේම ඒ දෙමව්පියන් අපෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නැති වුනත්..
    අපේ යුතුකමක් වගකිමක් හැටියට ඒ අයගේ දුකෙ දි වගේම සතුටකදි වුනත්..
    ඒකට ඉදගෙන ඒ අයගේ කිමට එකග වේලා කටයුතු කරන්න ඕනේ..

    ඒ අය ගේ කිමට එකග නොවුන අවස්ථාවක් ලැබුනා නම්..
    ඒවා අපි තේරුම් කරලා දෙන්න ඕනේ කිසිම වාද විවාදයක් ඇති නොවෙන ආකාරයට..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව්, මචන් ඒක හොදයි..
    මම වුනත් කැමති නෑ. තම දෙමව්පියන්ට තේරුමක් ඇතිව හෝ නැතිව හරි.. ඒ අයගේ හිතට දුකක් දෙන්න..
    ඒ අය අපිව හදා වඩා ගනිද්දි අපි කුඩා අවධියේදි ඒ අයට කොයි තරම් කරදර පිඩා කරලා ඇති ද..
    ඒ හින්දා..
    අපි ඒ අය වෙනුවෙන් පූල්වන් තරම් කාලයක් වෙන් කරගෙන ඒ අයව සතුටින් තියන්න බලන්න..
    1.gif
    අනිවා මචන්,,,
    නියමයි මචං,:)
    දෙමව්පියෝ අපෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
    ගොඩක් වෙලාවට අපිට එයාලා එක්ක එකඟ වෙන්න බැරි අවස්ථා එනවා.:(
    ඒ උනාට එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම් එක්ක බලනකොට අපිට අත හරින්න බැරි මොනවද කියලා හිතෙන තරම්......
    සමහර විට එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ "හා"කියලා අපෙ එකඟ තාවය පල කිරීම විතරක්ම වෙන්නත් පුලුවන්.:)
    1.gif
    තැන්ක්ස් මචන්,,, උඹ කියන කතාව 100% හරි...
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියම අදහසක් මල්ලි..
    හිතන කෙනෙකුට මේ ටිකම ඇති ජීවිතේ පාර වෙනස් කරගන්න!

    සම්පුර්ණ ඇත්ත!අයියා‍‍‍‍...........
    1.gif

    නියමායි ජේ කේ !
    අමතක වුනු වැදගත් දෙයක් මතක් කලාට

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පොඩි කාලේ හොඳයි කියලා හිතෙනවා දැන් තියෙන ප්‍රශ්ණත් එක්ක

    අනිවාර්යයෙන්ම.., දැන් තියන ප්‍රශ්න දැක්කම ආයේ පොඩි කාලෙට යන්න හිතෙනවා

    True very good post mchn

    Thanks a lot machn
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනිවා මචන්... මට නම් කියන්න දෙවල් ගොඩක් හිතෙනවා..
    ඒතොකට පොතක් වෙනවා උඹේ ත්‍රිඩ් එක:P,, මමත් පිස්සු නැටුවා අම්බානකට,,'
    ඒත් වෙලාවට මටම ඒක තේරුනා,, ඒ නිසා හැමදේම හොදයි බන්..
    මම නම් දැන් අම්මටයි තාත්තට හිත රිදෙන්න වචනයක් වත් කියන්නේ නැ..:)
    ඒත් ජීවිතේට නම් බය හිතේන්නේ නැ.
    1.gif

    මැක්සා උඹේ අයිඩියා එක,,+රෙප්

    ගොඩක් ස්තූති මචං..ඔන්ලයින් උඹව දන්නව උනාට මොකද කරන්නේ කින්ද මන්ද නම් මන් දන් නෑ උඹ් ගැන..පොතක් ලියන්න ඕනේ නෑ..උඹට පුලුවන් පොඩි දෙයක් දාල යමන්,..මොකද බං අපේ නංගිල මල්ලිල මේව කියෝනව වෙන්න පුලුවන්...ඒ වගේ කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි අදහස්

    thnx for +
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Aniwaa machan.... :yes: Dan thamai life ekee bara therennee..... Next year eke nam aka hodata danei.... ;)

    Aniwa....me december da ara siddiya tiyenne..eeta passe tama macho therenna patan ganne...dannawane itin wiyadamath wadi neh..issara thani kenata hamba karapu eka dan 2kta wela..passe passe 3k 4k wenakotaa :rofl: