.:Umbala karala thiyena Chater ma Wade:.

.:|SeMi_GOD|:.

Active member
  • Dec 15, 2010
    774
    130
    43
    .:Somewhere in Olympus:.
    මචංස්ලා මමත් ඉඳලා හිටලා පොඩි පොඩි චාටර් වැඩ වගයක් කරලා තියෙනවා.:rofl::rofl:
    හැබැයි මේ සිද්ධිය කරේ මමයි තව එකෙකුයි එකතු වෙලා.අපේ එහා පැත්තේ ගෙදර ඉන්නේ ටිකක් මහත ඇන්ටි කෙනෙක්.අපි දවසක් ක්‍රිකට් ගගහා ඉද්දී බෝලේ ඒ ඇන්ටිලගේ ගෙදරට ගියා.ඉතින් මමයි අනිකයි ඒ වත්තට පැන්නා.[ගේට්ටුව ඇරලා තිබුනත් වැටෙන්ම තමා කවදත් පනින්නේ:P]
    බෝලේ හොයද්දී අපි දැක්කා මචං ඒ අයගේ රෙදි වැලේ ඒ ඇන්ටිගේ ජංගි වගයක් තියෙනවා.:P
    ඇන්ටි හෙන මහත නිසා ජංගි වල සයිස් එක කියන්න ඕනේ නෑනේ.
    ඉතින් අනිකා මරු අයිඩියා එකක් ආවා කියලා රෙදි වැලේ තිබුන ජංගි වලින් භාගයක්ම අරගෙන ලඟ තිබ්බ බැරල් එකක් යටින් හැංඟුවා.:rofl::rofl:[ඇන්ටිත් එක්ක අපේ පොඩි තරහකුත් නොතිබුනා නෙමෙයි]
    පස්සෙ සද්ද නැතුව සෙල්ලම් කරා.ඔහොම ටික කාලයක් හිටියා.ජංගි ගැන වගේ වගක් නෑ කාටවත්.
    දවසක් අපේ ගෙදර මීයෙක්[කකුල් හතරේ:P] දුවනවා දැකලා අම්මා කිව්වා"එහා ගෙදර වගේ මෙහෙත් මීයෝ බෝ වුනොත් විසුමක් වෙන්නෑ.අර එහා ගෙදර ඇන්ටිගේ යට ඇඳුම් වගයක් මීයෝ අරන් ගිහින් බැරල් එකක් අස්සෙ දාලා" කියලා.මට පස්සෙ තමා වැඩේ මීටර් වුනේ.ඇන්ටි හිතලා තියෙන්නේ ඇන්ටිගේ ජංගි බැරල් එක අස්සට ගියේ මීයෝ උස්සං ගියපු නිසා කියලා.
    ඒත් ඉතින් මීයෝ රෙදි වැලේ තියෙන ජංගි උස්සන්නේ පියාඹලා ගිහින්ද කියලා අහන්න හිතුනත් වැඩේ මාට්ටු කරගන් නැතුව ශේප් එකේ හිටියා.තාමත් ඒ ඇන්ටි හිතන් ඉන්නේ ජංගි අරම ගෙනිහින් හැංඟුවෙ මීයෝ කියලා:rofl::rofl:
    තව වෙච්ච සීන් එහෙම මතක් වුනාම දාන්නම් :):)

    Jangi Horaaa......Chaaaater kollek ne.......:rofl::P:lol:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    යකෝ මම නෙමෙයි හැංඟුවේ.මගෙත් එක්ක හිටපු අනිකා :P:P

    මචන් උබ ඕක රෑ වෙලාවක කරානම් තමා මරු එතකොට උබ හඳ පානේ ජංගි හොරෙක් වෙනව
    :lol::lol::lol: