බුදු රජානන් වහන්සේ ඉපදුනේ ලන්කාවෙද? අද පොය දවසෙ පාදුක්ක ප්රදේශයේ පන්සලකින් ලැබුනු පොතක තමයි මෙහෙම සදහන් වෙන්නෙ.
මම නම් හිතන්නෙ මේක ලොකු වැරදීමක්.
මේ ගැන තවත් විස්තර මම තව ටිකකින් ස්කෑන් කරල දාන්නම්,
මම නම් හිතන්නෙ මේක ලොකු වැරදීමක්.
මේ ගැන තවත් විස්තර මම තව ටිකකින් ස්කෑන් කරල දාන්නම්,
Last edited:
aneh manda ban meka Gauthama Budunge rajya kiala kiana hinda ... aluthen ena poth liana kastiyata podiii podii verdeem venava athiii ganan ganna epa banz!!! eth aneh manda ehema boru Data publish kerana eka nam anumatha keranna be action ekak gannama oneh!!


