Budun Ipadune Lankaweda?

බුදු රජානන් වහන්සේ ඉපදුනේ ලන්කාවෙද? අද පොය දවසෙ පාදුක්ක ප්‍රදේශයේ පන්සලකින් ලැබුනු පොතක තමයි මෙහෙම සදහන් වෙන්නෙ.:shocked: මම නම් හිතන්නෙ මේක ලොකු වැරදීමක්.:eek: මේ ගැන තවත් විස්තර මම තව ටිකකින් ස්කෑන් කරල දාන්නම්,

scan0001nu.jpg

Last edited:

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
:( aneh manda ban meka Gauthama Budunge rajya kiala kiana hinda ... aluthen ena poth liana kastiyata podiii podii verdeem venava athiii ganan ganna epa banz!!! eth aneh manda ehema boru Data publish kerana eka nam anumatha keranna be action ekak gannama oneh!!
 
meka machan haamuduru kenek liyapu pothak ada poya dawase nikan bedala denawa hamotama, mafia case ekakda dan na
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Bauddha Dharmaya wikurthi karana wada ban...

    බුදුන් ඉපදිච්ච තැන වෙනස් උනා කියල ඒකෙන් දහම් කරුණු විකෘති වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි නෙ මචං
    පොඩි කාලෙ ඉඳං පොත් පත් වල ඉගෙන ගත්ත දේවල් හැම දෙයක්ම හරි කියලද හිතං ඉන්නෙ ?
    ඕක වැරදීමක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපි බුදු හාමුදුරුවන්ට ගරු කරන්නෙ වඳින්නෙ උන්වහන්සේගෙ ශ්‍රේෂ්ට ධර්මය නිසානෙ.
    ඉතින් මම නම් හිතන්නෙ උන්වහන්සෙ ඉපදුනේ කොහෙද හැදුනෙ වැඩුනෙ කොහෙද කියන එක ගැන අපි වාද විවාද කරන්න ඕනෙ නෑ.
    ඔය කියන දේ හරි උනත් ඒ ධර්ම කරුණු වෙනස් වෙන්නෙ නෑනෙ, නේද.
    :rolleyes:
     
    Last edited:
    බුදුන් ඉපදිච්ච තැන වෙනස් උනා කියල ඒකෙන් දහම් කරුණු විකෘති වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි නෙ මචං
    පොඩි කාලෙ ඉඳං පොත් පත් වල ඉගෙන ගත්ත දේවල් හැම දෙයක්ම හරි කියලද හිතං ඉන්නෙ ?
    ඕක වැරදීමක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං

    :yes::yes:
    ♥-Aurora-♥;9049311 said:
    අපි බුදු හාමුදුරුවන්ට ගරු කරන්නෙ වඳින්නෙ උන්වහන්සේගෙ ශ්‍රේෂ්ට ධර්මය නිසානෙ.
    ඉතින් මම නම් හිතන්නෙ උන්වහන්සෙ ඉපදුනේ කොහෙද හැදුනෙ වැඩුනෙ කොහෙද කියන එක ගැන අපි වාද විවාද කරන්න ඕනෙ නෑ.
    ඔය කියන දේ හරි උනත් ඒ ධර්ම කරුණු වෙනස් වෙන්නෙ නෑනෙ, නේද.
    :rolleyes:
    :yes: a unata me pothe budun wahansege jeevitha kathawe godak dewal wenas karala tiyenne :baffled:
    මේක බොරුවක් බන්.. මේ වගේ ඒවා දාන්න එපා.. :no:
    mama meka damme machan ahithak karanna hithagena nemei, mata ada poya dawase labunu me pothe tiyana deawl oyalath ekka disscuss kara ganna :baffled:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හ්ම්...මාත් මේක හොයල බැලුව බං...ඒත් මේ කතාව ඇත්ත වගේ...පිලිගන්න ටිකක් අමාරු බව ඇත්ත. මාත් මුලින් විස්වාස කරේ නැ. ඒත් ගොඩක් අය කිව්ව හින්ද ඇත්ත කියල හිතනව. තොරතුරු ලැබුනොත් මම කියන්නම්...
     
    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    මේක හුගක් පරණ පොතක්ද? අලුත් එකක්නම් විස්වාස කරන්න බෑ ආගම් වාදී ලේඛකයෙක් ලියපු පොතක් වෙන්න ඕනේ
    කොහොම වෙතත් බුදුහාමුදුරුවෝ ඉපදුන තැන වැඩක් නෑ දර්ශනය විතරයි වැදගත්
     
    Last edited: