mama hithuwa ela ela aith parak karanawane![]()
aith karanne naha ban mata bamama hithuwa ela ela aith parak karanawane![]()
aith karanne naha ban mata ba
ප්ලාස්ටර් නිසා හරියට අඳුනගන්න බැරුව ඇති..
හොඳට බලන්න..

man COM kale
man kalekin me radio ahanne ekai kiwwe![]()

මම මෙයා ගැන අහලා තියෙනවද කොහෙද..
aith karanne naha ban mata ba
Ohoma ehe mehe dagala dagala yaddii ikmanata hoda weiidaaa
heh hee..ehema kiyanna epa ban...mamanan asai ekata...![]()
ne ban kalathurakin wage ne ehenne me wage sindu...![]()


ah ela ela...den monada karanna inne..?
EK radio ada thamai tika kalekin patan gaththe...![]()


pala pala wikara nathuwa karahan, dan monawada uba karanne???

ba ban aith karannaගොඩක් අය ඕක කියනවා..
ඒත් එකතැනක ඉන්න බෑ බං..
ගෙටවෙච්චි ළමිස්සියෙක් වගේ..
තව දවස් දෙකක් විතර බලලා කකුල බම්බුව කියලා ඇවිදිනවා මම..
එපා වෙලා ඉන්නේ..
Doc. kivve thava davas keeyak vage yai kiyala da?