අය්යා මොකද,මල්ලි මොකද?![]()
එහෙනම් අවුලක් නැ.... උඹ ඇතුලට ගියාම මම එන්නම්කෝ බිඩි මිටියක්
එහෙම අරගෙන බලලා යන්න...



අය්යා මොකද,මල්ලි මොකද?![]()



ow ithn adsl thama appa
Oyath ADSL Da
Ehenam Awulak Ne
Wonder Of SLT
Radio Thiyenakota Oya Innawa Ne


ආයෙත් ආවෝ..
අණ්ඩක් කඩාගෙනත් අනේ අම්මපා මටත් ඉන්න හිටින්න බැරි හැටි..
ඔව් ඔව් මේක පටන් ගන්නත් කලින් ඉදන්ම ඉන්න කෙනෙක් තමා මලින්ග අය්යා....congrtz malinga ayye!
එලකිරියෙ ආදිතම සාමජිකයෙක් වගෙ..

ow ithn adsl thama appa
habay dan nam speed![]()
Mehe Denne
එහෙනම් අවුලක් නැ.... උඹ ඇතුලට ගියාම මම එන්නම්කෝ බිඩි මිටියක්
එහෙම අරගෙන බලලා යන්න...




ahh....mama mee balagena hitiye hodata kandaa...

mama yanwa shahodara warauni.... ada loku lamai wechcha siyaluma denata ma kiyanna thieyenne.. congrats and keep posting kiyala thama...
mama giya ... meeeeeeeataa LOKKA AYYA........
බිසි වගේ,,,, 
සෑහෙන කාලෙකට පස්සේ කණට වැටෙන ලස්සන සින්දුවක්..
ආහ් මචන්,,, එල එල හොදින් ඉන්නවා... දවසම ගෙදර හිටියේ නැ,,,![]()
උඹට කොහමද ක්රිකට් ගහන්න යනවා වගේ දැක්කා..![]()