මං 55ක් ගහනකොට මාත් මාලිංග අය්යාගේ වයසට විතර අවිත් තියෙයි නේද? මං කිව්වේ 45ක් විතර..ලොල්ස්![]()

මං නාකියෙක් කරලනෙ මෙයා. ඕකෙන් තව 19 වගේ අඩු කරන්න වෙනව ඔයාට.
නෑ නෑ ඔයාට එච්චර කල් යන්නෙ නෑ 
Ne Kiyala Nam Dannawa
Nexsous Set Eka Nethi Korane

Bike එක Accident වෙච්චිතැනද කොහෙද..
නැ ඒ පාරද අර උඹට නිකන් අප්සෙට් අප්සෙට් වගේ උනේ
අපරාදේ බස් එක...![]()
epara tama ban apsat eka hoda uneee...
මං නාකියෙක් කරලනෙ මෙයා. ඕකෙන් තව 19 වගේ අඩු කරන්න වෙනව ඔයාට.
නෑ නෑ ඔයාට එච්චර කල් යන්නෙ නෑ
![]()
ඔව් ඔව් මේක පටන් ගන්නත් කලින් ඉදන්ම ඉන්න කෙනෙක් තමා මලින්ග අය්යා....![]()

ඔව් ඉපදුනේනම් ඊට කලින් තමයි 
ai man gahuwe unta mokakda yako chater


