(EK Radio!) 2010 Dec 20 - Hit List with Blacklist_Member!

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    AddEmoticons00530.gif


    madi madi karakila :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං 55ක් ගහනකොට මාත් මාලිංග අය්යාගේ වයසට විතර අවිත් තියෙයි නේද? මං කිව්වේ 45ක් විතර..ලොල්ස් :rofl::rofl::P:P

    :shocked::shocked: මං නාකියෙක් කරලනෙ මෙයා. ඕකෙන් තව 19 වගේ අඩු කරන්න වෙනව ඔයාට. :rofl: නෑ නෑ ඔයාට එච්චර කල් යන්නෙ නෑ :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :shocked:නැ ඒ පාරද අර උඹට නිකන් අප්සෙට් අප්සෙට් වගේ උනේ:rofl:
    අපරාදේ බස් එක...:lol::lol:

    :lol: epara tama ban apsat eka hoda uneee...

    ow aparade bus eka...eka nawattuwa nam etana hitapu kattiyat ekka mal tikak tiyala wadinawa :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් මේක පටන් ගන්නත් කලින් ඉදන්ම ඉන්න කෙනෙක් තමා මලින්ග අය්යා....:lol:

    :shocked::lol: ඔව් ඉපදු‍නේනම් ඊට කලින් තමයි :rofl: