(EK Radio!) 2010 Dec 20 - Hit List with Blacklist_Member!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: wena mona karandada....Pansalata yanawa...mal puja karanawa....gata kiyanawa...bawana karala pinak dahamak karagena enawa...

    anika apae geta udinnee Pansala....adii 10ii

    ah ehenum ithin dahami lamaya vage hasirenna ma epaaye :P ela ela honda lamai ehema thamai :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පල පල මං වටිනවා...
    අනිවාර්යෙන්ම උඹ වටිනවා,, මම උඹ වටින්නේ නැ කිව්වේ නැහැනේ,,
    මම කියන්නේ බිඩි මිටියකට වඩා නම් වටින්නේ නැහැ කියලා:lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :baffled: එක නම් තෙරුනෙ නැහැ:)
    1.gif
    ඒ කියන්නේ එච්චර පරනයි,,,:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාවෙන්න මාලිංග අයියේ..
    මම දැනුයි දැක්කේ ඔයා 55,000ක් ගහලා කියලා..

    ඔන්න එකතුකලා සුබපැතුම්..

    අයියෝ මල්ලි සමාවෙන්න කියන්න දෙයක් නෑ. බොහොමත් ම ස්තූතියි මල්ලි :D