(EK Radio!) 2010 Dec 20 - Hit List with Blacklist_Member!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැලිලා ..:rofl: නත්තල් නේ... ඒකයි,,, අනික ගොඩක් අය දන්නේ
    නැ රේඩියෝ කියලා
    7.gif

    ඔව්, මම වුනත් දැනන් හිටියේ නෑ..
    අද එළකිරි රේඩියෝව තියෙනවා කියලා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කාලෙකින් අහන්න ලැබුනා එලකිරි රෙඩියෝ
    ලස්සන අලුත් කලයේ තලයේ සිංදු ටිකක්
    පත අත යස රස එකට අනලා නලවල පද දලා
    ගෙනාව කලුව සමාජිකයා අද
    කෙටියෙන් වනල කිව්වොත් එලමකිරි තමයි
    නියමයි ලස්සනයි හොදයි කියල වැඩක් නෑ
    මට දීපු සිංදු වලට ගොඩක් ස්තුතී
    දිගටම සෙට් වෙලා කරමු මැක්සා

    කවුරුත් කොපි කරන ලංකාවෙ අංක එකේ ඔන්ලයින් රේඩියෝව
    එලකිරි රේඩියෝ
    හැමදාමත් ඉදිරියෙන්

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ආහ්. එළ..
    ඉක්මණටම හොද වෙයි බය වෙන්න දේයක් නෑ..

    දැන් බයික් එකේ තත්වය කොහොම ද ?

    ඒකත් හදන්න ඕනි..
    අප්පච්චි ටිකක් හදලා තිබ්බා..
    ඒත් තාම පදින්න බෑ