දැනට යන විදියට නම් ලොකුම රෙස්පොන්සිබිලිටි එක තියෙන්නෙ
සන්ගා,මහෙල, අන්ජලො,දිල්ශාන්, කුලසෙකර, මාලින්ගටයි
ජයසුරියව ටිම් එකෙ හිටියොත් මුකුත් වැදක් ගන්න බැ
මුරලි ගෙ ලග රෙකොඩ් බලපුවාම ටිකක් දෙගිඩියාවට පත් වෙනවා
අජන්තට දවසෙ වාසනාවට සෙල්ලම් කරන්නෙ
කොහොම උනත් එකම හිතින් ප්රාර්තනා කරන්නෙ
දෙවෙනි පාරටත් ලොක කුසලානය අපෙ රටට රැගෙන එමෙ වාසනාව ලැබෙවා කියලයි