~ක්‍රික්‍රට් ලෝක කුසලානය 2011~~~

දැනට යන විදියට නම් ලොකුම රෙස්පොන්සිබිලිටි එක තියෙන්නෙ
සන්ගා,මහෙල, අන්ජලො,දිල්ශාන්, කුලසෙකර, මාලින්ගටයි

ජයසුරියව ටිම් එකෙ හිටියොත් මුකුත් වැදක් ගන්න බැ
මුරලි ගෙ ලග රෙකොඩ් බලපුවාම ටිකක් දෙගිඩියාවට පත් වෙනවා
අජන්තට දවසෙ වාසනාවට සෙල්ලම් කරන්නෙ


කොහොම උනත් එකම හිතින් ප්‍රාර්තනා කරන්නෙ
දෙවෙනි පාරටත් ලොක කුසලානය අපෙ රටට රැගෙන එමෙ වාසනාව ලැබෙවා කියලයි
 

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    35606_1230899828726_1716046550_458568_3060993_n.jpg
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    SRI Vs AUS මැච් එක බලන්න යන්න ට්‍රයි එක්ක දෙන්න ඕනේ...ටිකට්ස් ආයේ ඉෂූ කරන කතාවක් තියෙනවා....2007 පලිය ලංකාවෙදි අනිවා ගන්නවා.....:growl: