(Ek Radio) 2010 Dec 23rd MusiC is Life with Hashan dis

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Heart eka nee....eka kudu unot itin aye pera tibu tatweta ganda baneee

    :rolleyes: ganna puluvan man hithanne :P adugaane e aasannetavath ganna puluvan :P ara sinduvakuth thiyenne "bindunu kalata amathaka kala nohakinum hithin, bindena bandun kumakata surakim da aadren" kiyala
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    welawe waraddane bn :rofl:

    JC_drink.gif
    shot akak danawada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතුවේ ඔයා කවුරුහරි මිනිහෙක් ගැන ඇහුවා කියලා
    Premeya - Gunapaalaya වගේ..

    :lol::lol: ah ehema da? dan ethakota man ahapu ekata uththarayak ehema nadda obathumaa gaava? :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol::lol: ah ehema da? dan ethakota man ahapu ekata uththarayak ehema nadda obathumaa gaava? :D

    ඒකේ උස හොයන්නේ කොහොමද අයියේ..
    මට කොච්චර උස බැලුවත් ඒකේ ඉවරයක් පේන්නේ නෑ..
    කුරුම්බා ගහකටවත් නැගගන්න බැරි මම කොහොමද ඒකේ උස හොයන්නේ..?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකේ උස හොයන්නේ කොහොමද අයියේ..
    මට කොච්චර උස බැලුවත් ඒකේ ඉවරයක් පේන්නේ නෑ..
    කුරුම්බා ගහකටවත් නැගගන්න බැරි මම කොහොමද ඒකේ උස හොයන්නේ..?

    නැගල ම තමයි බලන්න වෙන්නෙ එහෙනම් ඉතින්. නැත්තම් ඉතින් වෙන ක්‍රමයක් හොයාගන්න වෙනව.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නැගල ම තමයි බලන්න වෙන්නෙ එහෙනම් ඉතින්. නැත්තම් ඉතින් වෙන ක්‍රමයක් හොයාගන්න වෙනව.

    අනේ මංදා..
    මම කියන්න දන්නේ මෙච්චරයි..
    ඒක ගොඩාක් උසයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මංදා..
    මම කියන්න දන්නේ මෙච්චරයි..
    ඒක ගොඩාක් උසයි..

    ආ‍දරේ කරන හැමෝ ම වගේ කියන්නෙ ඒ‍කනෙ :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට කියන්න හැම දෙයක්ම..
    හිතේ තියෙනා දුක නිවෙන්න..
    හදෙ ගැස්ම දැනෙනා තැනක..
    මං ආසයි අහන් ඉන්න..
    :love::love::love::love:

    මොකක් හරි හිතේ අවුලක් වගේ අද අපේ කොල්ලාට..?