(Ek Radio) 2010 Dec 23rd MusiC is Life with Hashan dis

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    santa2.gif
    santa2.gif
    santa2.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතිං අයියේ ඒක අම්බානක උසයිනේ..

    ඔව් ඉතින් එකපාරට අනන්තයයි කියන්න පුළුවන් උස. ඒත් ඕන්නම් 1 කියන්නත් පුළුවන් ඒ උස (ආදරේ මනින්න බැහැනෙ. ඒත් ගණිතය ආදේශ කරන්න බැරිමත් නෑ)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් ඉතින් එකපාරට අනන්තයයි කියන්න පුළුවන් උස. ඒත් ඕන්නම් 1 කියන්නත් පුළුවන් ඒ උස (ආදරේ මනින්න බැහැනෙ. ඒත් ගණිතය ආදේශ කරන්න බැරිමත් නෑ)

    අනේ මංදා අයියේ..
    සෑහෙන්න බොන්න වෙන ගැටළුවක්..
    මොකද කියන්නේ..?
    දානවද ShoT එකක්..?
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes: ganna puluvan man hithanne :P adugaane e aasannetavath ganna puluvan :P ara sinduvakuth thiyenne "bindunu kalata amathaka kala nohakinum hithin, bindena bandun kumakata surakim da aadren" kiyala

    he he...ane manda...api tama kodu karayoo neee.....:rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් ඉතින් එකපාරට අනන්තයයි කියන්න පුළුවන් උස. ඒත් ඕන්නම් 1 කියන්නත් පුළුවන් ඒ උස (ආදරේ මනින්න බැහැනෙ. ඒත් ගණිතය ආදේශ කරන්න බැරිමත් නෑ)

    :eek: mokak kiwwada mandaa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මංදා අයියේ..
    සෑහෙන්න බොන්න වෙන ගැටළුවක්..
    මොකද කියන්නේ..?
    දානවද ShoT එකක්..?

    :lol: නෑ බො‍න්නෙ නැතුව ම කියන්න පුළුවන්. බීල ප්‍රශ්න විසඳන්න බෑ මිනිස්සු එහෙම පුළුවන් කියුවට :rofl:

    සරලව ආ‍දරේ උසයි කියල නිකන් ඉමු ශරීර සෞඛ්‍යයට හොදයිනෙ :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol: නෑ බො‍න්නෙ නැතුව ම කියන්න පුළුවන්. බීල ප්‍රශ්න විසඳන්න බෑ මිනිස්සු එහෙම පුළුවන් කියුවට :rofl:

    සරලව ආ‍දරේ උසයි කියල නිකන් ඉමු ශරීර සෞඛ්‍යයට හොදයිනෙ :rofl:

    Ow..mama kiyanda haduwe..oka gana kata karala berumak kara ganda hamba wennee naaaa