යාපනේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් හොදයි රා බිස්නස් එකටද මෙපාර ගියේ
    නරක නෑ විස්තර කිරිල්ල නම් නියමයි
    පින්තූර ටිකත් බොහොම වටිනවා
    පොඩි අවුලකට තියෙනෙ උඹ අදින එලකිරි ටී ශට් එක හැමදාම දකිනවා
    දාඩිය ගදේ බැරුව ඇති ලොල්
    එල එල කිරි සංචාරකයට දිගටම සංචාරයට අවශ්‍ය ධ්‍යය ලැබේවා
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හ්ම් හොදයි රා බිස්නස් එකටද මෙපාර ගියේ
    නරක නෑ විස්තර කිරිල්ල නම් නියමයි
    පින්තූර ටිකත් බොහොම වටිනවා
    පොඩි අවුලකට තියෙනෙ උඹ අදින එලකිරි ටී ශට් එක හැමදාම දකිනවා
    දාඩිය ගදේ බැරුව ඇති ලොල්
    එල එල කිරි සංචාරකයට දිගටම සංචාරයට අවශ්‍ය ධ්‍යය ලැබේවා

    පෙරේ රා...:lol::lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් අය්යා..මගේ බොහොම සුන්දර මතකයන් අවදි වුනා..
    මාත් අපෙ පවුලෙ අයත් එක්ක යාපනෙ ගියා 2002 දි...
    දැන් නම් ගොඩක් දෙවල් වෙනස් වෙලා ඇතී..
    ඒ කාලේ මම ගොඩක් පුංචි හින්දා වැඩිය දෙවල් මතක නෑ..එත් එක දෙයක් හිතෙ තියෙනවා..
    යාපනෙ මිනිස්සු ගොඩක් අහිංසක,බොහොම සුන්දර පිරිසක් කියල..
    ආයෙත් අය්යා..බොහොම ස්තුතියි..
    රෙප්+

    :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි..... නල්ලූර් කෝවිල ඇතුලේ ගත්ත පින්තූර ටිකක් මගේ ලඟ තියෙනවා

    මගෙත් අත කකියනවා. එපා කියන තැන් වල පින්තූරු ගන්න මම හරි ආසයි. ඒත් ඒ ස්ථානයට ගරු කරන්න ඕනා මචං. ඒ නිසා නිකන් හිටියා.