shaaaaaaaaaaaa.. niyamai machan.. thx.. mata thama yanda bari una. yanda one long week enda ekak allala.. thx for the pics...
හ්ම් හොදයි රා බිස්නස් එකටද මෙපාර ගියේ
නරක නෑ විස්තර කිරිල්ල නම් නියමයි
පින්තූර ටිකත් බොහොම වටිනවා
පොඩි අවුලකට තියෙනෙ උඹ අදින එලකිරි ටී ශට් එක හැමදාම දකිනවා
දාඩිය ගදේ බැරුව ඇති ලොල්
එල එල කිරි සංචාරකයට දිගටම සංචාරයට අවශ්‍ය ධ්‍යය ලැබේවා



ගොඩක් වටින ත්‍රෙඩ් එකක් අය්යා..මගේ බොහොම සුන්දර මතකයන් අවදි වුනා..
මාත් අපෙ පවුලෙ අයත් එක්ක යාපනෙ ගියා 2002 දි...
දැන් නම් ගොඩක් දෙවල් වෙනස් වෙලා ඇතී..
ඒ කාලේ මම ගොඩක් පුංචි හින්දා වැඩිය දෙවල් මතක නෑ..එත් එක දෙයක් හිතෙ තියෙනවා..
යාපනෙ මිනිස්සු ගොඩක් අහිංසක,බොහොම සුන්දර පිරිසක් කියල..
ආයෙත් අය්යා..බොහොම ස්තුතියි..
රෙප්+

උඹේ වෙලාවට යාපනේ ඉස්ටේසමට යන්න වෙලා මදි උනේAthi yantham train ekak gana kathaa nokara thread ekak daalaa.....![]()
![]()
Thanks 4 sharing bro![]()

නියමයි..... නල්ලූර් කෝවිල ඇතුලේ ගත්ත පින්තූර ටිකක් මගේ ලඟ තියෙනවා
man podi kaale gatta photo ekak tiyanwa naaaga deepe..eeka gihin awith daannum
