වටිනා කියන software එකක්

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    වටිනා කියන software එකක්

    Camtasia Studio 7.0 ගැන :


    .මේ Software එක තියෙන්නේ
    Computer Screen එකේ අපි කරන දේවල් Record කරන්න.මේ Record කරන ඒවා You Tube එකට Upload කරන්නත් ඔයාලට පුළුවන්. ඕනෙනම් ඒ Video Edit කරන්නත් පුළුවන්.තව පුළුවන් Screen එකේ එක එක කොටස් Zoom කරලා පෙන්නන්න.

    http://thepiratebay.org/torrent/5624717/Camtasia_Studio_7.0.0___Serials__amp__Keygen_-_DivXNL-team


    ප්‍රකාශන අයිතිය,
    Mr.Lock
     
    • Like
    Reactions: wijendra and DX-

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේ Software එකට ඕනෙනම් Web Cam එක වුනත් Set කරන්න පුළුවන්.
    ඕනෙනම් මේ Videos වෙන Phone වලට Ipod වලට ගැලපෙන විදිහට Convert කරගන්නත්
    පුළුවන්. :):)