වෙදාගෙන්-අහන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගෙන්-අහන්න

    ඔයාලට තියෙන ඕනෑම පැටලු ගැටලු.... ගැටලු... පැටලු...... ලිංගික ප්‍රශ්න.... පවුල් ප්‍රශ්න.... ආදර ප්‍රශ්න... පවුල් ප්‍රශ්න... වෛද්‍ය ප්‍රශ්න... ඕනෑම ප්‍රශ්නයක් වෙදාට යොමු කරන්න සැනින් පිලිතුරු.....:P:P:P

    අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි.....
    :lol::lol:

    අවවාදයයි - අත්හදා බැලීමෙන් වලකින්න.....:no::no::no:
     
    • Like
    Reactions: chamithcp

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ අයට නම් අහන්න හුගක් දේවල් ඇති..
    ඒත් උඹෙන් අහලා..

    නැති ප්‍රශ්න ඇති කරලා අන්තිමේදි අපිව හොයාගෙන එයි ද දන්නේ නෑ..
    :lol::P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් අපේ වින්ඩොස් 8 වගෙ ලෙඩෙක්ට හරියන බේතක් නැත්ද ????
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ අයට නම් අහන්න හුගක් දේවල් ඇති..
    ඒත් උඹෙන් අහලා..

    නැති ප්‍රශ්න ඇති කරලා අන්තිමේදි අපිව හොයාගෙන එයි ද දන්නේ නෑ..
    :lol::P
    හික්...........අපේ කොල්ලට විතරයි ටිකක් හරි දැනුම් තේරුමක් තියෙන්නෙ.........:dull::dull:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද කොල්ලා;9082664 said:
    මම තාම අත දරුවා හින්දා මම අතේ ගැහුවොත් බඩු යයි ද ?

    මෙහෙමයි..... ඔයදරුවගෙ පලමුවෙන්ම අව යව පරීක්ෂා නොකර සෘජු පිලිතුරක් දිය නොහැකියි....

    සමහර ලදරුවන් මුත්‍රා බරට ලිගුව ප්‍රාණවත් උනාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නව ඒ නිසා..

    ඔබට හැකිනම් මගේ පුද්ගලික ලේකම් අමතා දිනයක් සහ වේලාවක් ලබාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.:rofl::rofl:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ගස් වෙදා හහ් හහ්:lol::lol:...ඔය දන්නේ නැති වෙදකම් කරලා හිරේට ටිකට් එකක් හම්බ උනොත් ඕන් අපි නැතෝ.:rofl::P:rofl::P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙද මහත්තයෝ ලගදී ඉදන් මගේ වං ඇ‍++ පේන්න නැ නෑනේ :eek:

    මම හිතන්නෙ ඔය මහත්මයා ලගදි කසාද බදින්න වෙන්න ඕනෙ ඉන්නෙ....
    ඔය වගේ ප්‍රශ්න බොහෝ විට මාහට යොමු වෙනව....

    මෙහෙමයි..... ඔබතුමා වමද දකුණද කියල හරියට පැහැදිලිව ලියා එවල නැති නිසා පිලිතුරු දීමට අපහසුයි...

    නමුත් ඔබ තුමා අවසන් වරට අත පාවිච්චිකල තැනක සොයා බැලුවනම් සමහරවිට සොයා ගන්න පුලුවන් වෙයි....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් අපේ වින්ඩොස් 8 වගෙ ලෙඩෙක්ට හරියන බේතක් නැත්ද ????
    ඕකට බෙහෙතක් තියෙනව....

    ඕකට කලින් හොයාගන්න ඕනෙ..... කැලැල් බරි ටිකක්..... තව (මෙහෙම කීවට අමනාප වෙන්න එපා) මහ රජාගෙ කර පටියෙන් කැල්ලකුයි අරං ටිං කිරෙන් ගල ගාල.... ගුද මාර්ගයේ ගෑමෙන් ඔය ලෙඩේ සුව වෙනව..............
    :nerd::nerd:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    හොද කොල්ලා;9082844 said:
    mata thawa prashnayak thiyanawa.mekella mage ate mirikanawa hariyata.ithin ehema mirikanna ida dena eka hodaida??????????????????????????????????????


    maru athal eka aka

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    matath oya prashnema tiyenawa
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද කොල්ලා;9082844 said:
    mata thawa prashnayak thiyanawa.mekella mage ate mirikanawa hariyata.ithin ehema mirikanna ida dena eka hodaida??????????????????????????????????????

    තරමක් දුරට මෘදුව සම්බාහනය කිරීම යෝග්‍යයි...... තදින් මිරිකීම යෝග්‍ය නොවේ........
    නිතරම කිරීමෙන් බෙලහීනත්වයට පත්වෙ.........