වේදෝ මගේ බඩ කොර වෙලා වගේ ..යටි බඩ රිදෙනවා මොකෝ දන්නේ නෑ නේද ?![]()
මෙය හැම මාසෙකටම වරක් සිදුවෙන නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා දවස් 2 3 කින් ඇරිල යයි...

වේදෝ මගේ බඩ කොර වෙලා වගේ ..යටි බඩ රිදෙනවා මොකෝ දන්නේ නෑ නේද ?![]()

wedoo mata mahath wenna behethak kiyanawada![]()

මෙය හැම මාසෙකටම වරක් සිදුවෙන නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා දවස් 2 3 කින් ඇරිල යයි...![]()
ඇරිලා යි නෙවේ වෙදෝ රෝගෙට හේතුව කියාපාන් ... 

uba maawa marannada hadanne
පෝමලින් මිලි ලීටර් 50 ක් පමණ සොයා ගන්න...(මේවා මල්ශාලාවලින් ලබාගත හැක)
උදෑසනම අවදි ඌ විගස බොන්න.... දින 3 ක් ඇතුලත හදුනා ගත නොහැකි ලෙස මහත් වේ....
පෝමලින් ඉල්ලාගෙන එද්දි පෙට්ටියකුත් ඕඩර් කරලම එන්න....![]()

මෙහෙමයි..... ඔයදරුවගෙ පලමුවෙන්ම අව යව පරීක්ෂා නොකර සෘජු පිලිතුරක් දිය නොහැකියි....
සමහර ලදරුවන් මුත්‍රා බරට ලිගුව ප්‍රාණවත් උනාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නව ඒ නිසා..
ඔබට හැකිනම් මගේ පුද්ගලික ලේකම් අමතා දිනයක් සහ වේලාවක් ලබාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.

ඕකට බෙහෙතක් තියෙනව....
ඕකට කලින් හොයාගන්න ඕනෙ..... කැලැල් බරි ටිකක්..... තව (මෙහෙම කීවට අමනාප වෙන්න එපා) මහ රජාගෙ කර පටියෙන් කැල්ලකුයි අරං ටිං කිරෙන් ගල ගාල.... ගුද මාර්ගයේ ගෑමෙන් ඔය ලෙඩේ සුව වෙනව..............![]()

මෙය හැම මාසෙකටම වරක් සිදුවෙන නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා දවස් 2 3 කින් ඇරිල යයි...![]()

බැදල ගැහුවත් ගහල බැන්දත් එකයි
නොබැද ගැහුවොත්.... පහර කෑ කෙනා පසුපස විත් බදින්න කියයි....
බැදල ගැහුවොත්..... තමන්ට හිතැගි පරිදි ගැසිය හැක...![]()

මෙවැනි රොගීන් නිතරම හමුවන අතර.......... මෙය හදුන්වන්නේ
ගොන් පයි රොගය නමිනි
කෙල්ල මහත මදි කියනවනම් ඇය මීට වඩා මහත එහෙක පහස විදිනව
විය යුතුයි.... හැකි ඉක්මනින් විපරම් කර බැලීම වටී

මචන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරින් මට කෑමති නෑනේ.එයාට ගෙදරින් එලියට එන්ඩ දෙන්නෙත් නෑ.මන් ඒකට මොකො කරන්නේ?![]()
උබගේ අජූත වයිද්ය විද්‍යාවේ නෑද්ද මෙකට විසදුමක් ?

උඹ ඉවරයි... යන්න එපා...මෙහෙමයි..... ඔයදරුවගෙ පලමුවෙන්ම අව යව පරීක්ෂා නොකර සෘජු පිලිතුරක් දිය නොහැකියි....
සමහර ලදරුවන් මුත්‍රා බරට ලිගුව ප්‍රාණවත් උනාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නව ඒ නිසා..
ඔබට හැකිනම් මගේ පුද්ගලික ලේකම් අමතා දිනයක් සහ වේලාවක් ලබාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.
මට ඔයාට හරියට ආදරේ හිතෙනව වෙදෝ.... ඒකට මොකද කරන්න ඕනෑ............?????

කෝ වෙදා පැත්ත පළාතෙ නෑනේ බන්....... ???