එළකිරි Night Shift ...

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    mama nam assignment ekak karanna aharala inne. 12 ta patan gannawa kiyala hithuwa karanna. ita passe hithuwa onna ohe 1ta ma patan gannawa kiyala. Passe 2 ta sure ekata patan gannawa kiyala hithuwa. dan 3ta patan gannai target eka. :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    :lol:සැහ් මාර ටාර්ගට් ගැහිල්ලක්නේ ගහන්නේ,,,
    ඒල එල මචන් හොද අනාගතයක් තියෙනවා.:rofl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොඅකද මේ උඹ නිදාගන්නේ නැත්තේ,,,sl වල නෙමේද ඉන්නේ,,:frown:
    මම නම් නිදාගන්නේ නැහැ මට psycho:rofl:

    ow බන් මේ ටිකේ මං ලොකු නිවඩුවක ඉන්නේ...
    ලබන අන්තිම නිවාඩුව කියල හිතාගෙන තමා මේ ගමන අවේ...
    කාලෙකට මං නිදා ගන්නවා එක දිගට පැය ගානක්.. ඒ කිව්වේ
    පැය 18- 20 විතර එක දිගට..( එකට හේතුව අහන්න එපා)කාලෙකට
    දවස් 2, 3 එක දිගට ඇහැරලා ඉන්නවා.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ow බන් මේ ටිකේ මං ලොකු නිවඩුවක ඉන්නේ...
    ලබන අන්තිම නිවාඩුව කියල හිතාගෙන තමා මේ ගමන අවේ...
    කාලෙකට මං නිදා ගන්නවා එක දිගට පැය ගානක්.. ඒ කිව්වේ
    පැය 18- 20 විතර එක දිගට..( එකට හේතුව අහන්න එපා)කාලෙකට
    දවස් 2, 3 එක දිගට ඇහැරලා ඉන්නවා.

    ඒකත් එහෙමද ඒල එල....
    1.gif
    මම දැන් අර සැටලයිට් ත්‍රිඩ් එක බැලුවා... මොකද ඒක පාරටම උනේ:baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama nam assignment ekak karanna aharala inne. 12 ta patan gannawa kiyala hithuwa karanna. ita passe hithuwa onna ohe 1ta ma patan gannawa kiyala. Passe 2 ta sure ekata patan gannawa kiyala hithuwa. dan 3ta patan gannai target eka. :lol:
    සුබ අනාගතයක්
    11adabq.jpg

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකත් එහෙමද ඒල එල....
    1.gif
    මම දැන් අර සැටලයිට් ත්‍රිඩ් එක බැලුවා... මොකද ඒක පාරටම උනේ:baffled:

    වැඩේ ගැන පට්ට කලකිරිලා ඉන්නේ.. සිරාවටම අපේ උන්ට කරලා වැඩක් නෑ බන්...
    එකෙන් උනේ ඇත්තටම අවංකව ඉන්න එකෙක්ටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි එක විතරයි..
    මම එක ශිෂ්ටසම්පන්න විදිහට නවත්තල දාන්නම්...

    disappointed-cat-is-disappoint-23393-1252295716-93.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hik hik. thank u. ado patta pinthoore.

    ඕක මගේ නෙවේ මචෝ එළකිරි එකේම සිරා කොල්ලෙක් හදපු එකක් ඕක..
    Google වල සුබ අනාගතයක් කියල හොයපන්කෝ, ඔතොකොට එනවා.
    ..