ඒකත් නිකන්ම ඇඟට පතට නොදැනීම ගෙවිලා යාවි..හ්ම්ම්ම්ම්ම් ... කම්මැලියි ... අළුත් අවුරුද්ද නිකන් දැනෙනව දැනෙනව වගේ



ඊ ළඟ පාර වරෙන්. මම නං දැන් අවුරුදු 3ක් මේ කට්ට කාලා ඉවරයි. තව එකයි තියෙන්නෙ.
මම IT බං.
ඒකත් නිකන්ම ඇඟට පතට නොදැනීම ගෙවිලා යාවි..![]()


ඔව් බන් මට තාම මතක්යි 2009 - 12 - 31 ගත කරපු හැටි ... හරියට ඊයෙ පෙරේද වගේ![]()


dan 16GB withara thiyanawa
ubalata kohenda mewwa
![]()

හ්ම්ම්ම්ම්ම් ... කම්මැලියි ... අළුත් අවුරුද්ද නිකන් දැනෙනව දැනෙනව වගේ
ඒකත් නිකන්ම ඇඟට පතට නොදැනීම ගෙවිලා යාවි..![]()

machan networking hodaida IT walata wada??? job opportunities ehema kohomada??



mamanam 31 ganawaha wathura bothalayak ra eli wenakan![]()

mamanam 31 ganawaha wathura bothalayak ra eli wenakan![]()

නෙට්වර්කිං වලටත් හොඳ ජොබ්ස් තියනවා. ඒත් මම වැඩිය ඒ ගැන දන්නේ නෑ මචන්.
IT ගැන කියනව නම් අපේ බැච් එකේ ගොඩක් උන් දැනටමත් ජොබ් කරනවා. මටත් එකක් සෙට් උනා. මට ඒක හරියන්නේ නෑ..![]()
sirawataහික්ස් ... ඔව් ඉතින් අරක්කු වල ගණන් ඇහුවම වතුර බොන එක ඇඟට ගුණයි![]()
බාගෙට ගහපු ගල් බෝතලයක්(කොටයක්) තියනව ඇඳ යට. සෙට් වෙමුද ??![]()


mona wage ewada machan thiyenne?? salary ehema kohomada?


සැලරි හොඳයි බන්. එක්ස්පීරියන්ස් එකත් එක්ක වැඩි වෙනවා. අපේ අයියා කෙනෙක් ඉන්නවා ඌ දැන් අවුට් වෙලා අවුරුදු 3ක් විතර. දැන් ලස්සෙ පන්නල ගන්නවා.
![]()

networkingda machan??නෑ බං IT කලේ. දැන් Senior Software Engineernetworkingda machan??


එළ එළ උඹල ගහපල්ලා. මට නිදිමතයි. මම යනෝ.. ගුඩ් නයිට්![]()