මොඅකද මේ උඹ නිදාගන්නේ නැත්තේ,,,sl වල නෙමේද ඉන්නේ,,
අයෙත් අහල


mama nam assignment ekak karanna aharala inne. 12 ta patan gannawa kiyala hithuwa karanna. ita passe hithuwa onna ohe 1ta ma patan gannawa kiyala. Passe 2 ta sure ekata patan gannawa kiyala hithuwa. dan 3ta patan gannai target eka.![]()
සැහ් මාර ටාර්ගට් ගැහිල්ලක්නේ ගහන්නේ,,, 
මොඅකද මේ උඹ නිදාගන්නේ නැත්තේ,,,sl වල නෙමේද ඉන්නේ,,
මම නම් නිදාගන්නේ නැහැ මට psycho![]()
ow බන් මේ ටිකේ මං ලොකු නිවඩුවක ඉන්නේ...
ලබන අන්තිම නිවාඩුව කියල හිතාගෙන තමා මේ ගමන අවේ...
කාලෙකට මං නිදා ගන්නවා එක දිගට පැය ගානක්.. ඒ කිව්වේ
පැය 18- 20 විතර එක දිගට..( එකට හේතුව අහන්න එපා)කාලෙකට
දවස් 2, 3 එක දිගට ඇහැරලා ඉන්නවා.

සුබ අනාගතයක්mama nam assignment ekak karanna aharala inne. 12 ta patan gannawa kiyala hithuwa karanna. ita passe hithuwa onna ohe 1ta ma patan gannawa kiyala. Passe 2 ta sure ekata patan gannawa kiyala hithuwa. dan 3ta patan gannai target eka.![]()
සැහ් මාර ටාර්ගට් ගැහිල්ලක්නේ ගහන්නේ,,,
ඒල එල මචන් හොද අනාගතයක් තියෙනවා.![]()
සුබ අනාගතයක්
![]()
ඒකත් එහෙමද ඒල එල....මම දැන් අර සැටලයිට් ත්රිඩ් එක බැලුවා... මොකද ඒක පාරටම උනේ![]()
![]()
hik hik. thank u. ado patta pinthoore.
කෝ වවුල්ලු ඔක්කොම නිදිද ?

එල එල..මං බඩට මොනවා හරි දාගෙන එන්නම්..මහා භයානයක බඩගින්නව දැනෙනවා..mama inna wa bolaw

