Department Of Motor Traffic (Part II)

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ou machan mata Learners eken kiwwa uppanne orginal eka genna kiyala.
    ah ela macho ...... uba gampahada ...... ehenam ethanin dena bike eken trial pennanna ...... malaata nawathinne :) .....clutch ehema okkoma hadala thiyenne :rofl::rofl::rofl:
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    ඒළ.....ඒළ.......මමත් ලයිසන් ගන්න ගියා,මටත් පෙබ්18 ට්‍රයල් තියෙන්නේ.............
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අළුතෙන් රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට සහ ගන්න බලපොරොත්තු වන අයට ගොඩක් ප්‍රයෝජනවත් වන වැදගත් ලිපියක් යාලුවා..... ස්තුතියි :)

    මමත් නොදන්න ගොඩක් කරුණු දැනගත්තා. :yes:

    ඉස්සර වගේ නෙමෙයි ගොඩක් නීති වෙනස් වෙලා බලාගෙන යනකොට සමහර දේවල් විකාරයක් වගේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අළුතෙන් රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට සහ ගන්න බලපොරොත්තු වන අයට ගොඩක් ප්‍රයෝජනවත් වන වැදගත් ලිපියක් යාලුවා..... ස්තුතියි :)

    මමත් නොදන්න ගොඩක් කරුණු දැනගත්තා. :yes:

    ඉස්සර වගේ නෙමෙයි ගොඩක් නීති වෙනස් වෙලා බලාගෙන යනකොට සමහර දේවල් විකාරයක් වගේ.


    ස්තුතියි. උඹ කියලා තියෙන එක ඇත්තම ඇත්ත.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උඹට ඔය තියෙන එක පාවිච්චි කරපං. ඒක ගෙවිලා පේන්නේ නැති උනාම අලුත් එකට apply කරපං. නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනා නෑනේ මචං. අනිත් එක අලුතෙන් දෙන ලයිසන් එක අවුරුදු 8කින් අලුත් කරන්නත් ඔනා. කට්ට නම් තමයි. මගේ පලවෙනි ත්‍රෙඩ් එකේ විස්තර කියලා ඇති. බලපං.

    na machn mage tiyenne Dual Purpose licence ekak,motor coach gannawada kiyala thama baluwe,
     

    Similar threads