නෑ බං IT කලේ. දැන් Senior Software Engineer
මම ගියා ගුඩ් නයිට්![]()
ela ela. gud night machan
නෑ බං IT කලේ. දැන් Senior Software Engineer
මම ගියා ගුඩ් නයිට්![]()
නෑ බං IT කලේ. දැන් Senior Software Engineer
මම ගියා ගුඩ් නයිට්![]()

ඔන්න ඉතින් මමත් සෙට් උනා...

math giya, G.N

මටත් නින්ද යන්නෙ නැ බන්
ඔන්න ඔහේ වවුල් සන්ගමයට වෙලා ඉන්නව
නැද්ද මචන්ල මොනවහරි අතල් සීන් එකක් දෙකක් කියවන්න
එළකිරි නවකතාව කියෙව්වද ?
උඹ ජොබ් එකක් කරනවද මචන්![]()
දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කලින් මම වැඩ කරපු තරම්.හැම දේ ගැනම
කලකිරීමෙන් ටික ටික ජීවිතෙන් ඇත් වෙමින් යන කෙනෙක්.එහෙම ඉන්න අතරේ එළකිරි එකට ආව.
ඒ අතරේ දන්නා දෙයක් කියල , නොදන්නා දෙයක් දැනගෙන , විනෝදයක් අරගෙන යනවා අයෙත් නොයෙන්නම.
නැ මචෝ ලින්ක් එක දිපන්කො
දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කලින් මම වැඩ කරපු තරම්.හැම දේ ගැනම
කලකිරීමෙන් ටික ටික ජීවිතෙන් ඇත් වෙමින් යන කෙනෙක්.එහෙම ඉන්න අතරේ එළකිරි එකට ආව.
ඒ අතරේ දන්නා දෙයක් කියල , නොදන්නා දෙයක් දැනගෙන , විනෝදයක් අරගෙන යනවා අයෙත් නොයෙන්නම.

සැප දුක විමසනවා වගේ![]()

මොකද බන් උබට වෙල තියෙන්නේ?
බූට් එකක් වත් කවද?
කියපන් අපිට එතකොට අපිත් මොකක් හරි කියන්නම්

ඔන්න ඉතින් මමත් සෙට් උනා...
මටත් නින්ද යන්නෙ නැ බන්
ඔන්න ඔහේ වවුල් සන්ගමයට වෙලා ඉන්නව
නැද්ද මචන්ල මොනවහරි අතල් සීන් එකක් දෙකක් කියවන්න
කස්ටිය වැඩ වගේ..
![]()
සැප දුක විමසනවා වගේ![]()
අ ලොක්කා මොකද මේ මහ රෑ?
මොකෝ කියන්නේ කට්ටිය මුව කොළ කරලා දාමුද??????
මල්ලි කොටුව රතු කරගෙන වගේ නේද?මොකෝ කියන්නේ කට්ටිය මුව කොළ කරලා දාමුද??????
![]()