එළකිරි Night Shift ...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් නින්ද යන්නෙ නැ බන්
    ඔන්න ඔහේ වවුල් සන්ගමයට වෙලා ඉන්නව
    නැද්ද මචන්ල මොනවහරි අතල් සීන් එකක් දෙකක් කියවන්න
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ඔන්න ඉතින් මමත් සෙට් උනා... :rofl:

    එළ .. ඉතින් ඉතින් :)

    math giya, G.N

    ඕකේ මචෝ ගුඩ් නයිට් :nerd:

    මටත් නින්ද යන්නෙ නැ බන්
    ඔන්න ඔහේ වවුල් සන්ගමයට වෙලා ඉන්නව
    නැද්ද මචන්ල මොනවහරි අතල් සීන් එකක් දෙකක් කියවන්න

    එළකිරි නවකතාව කියෙව්වද ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ ජොබ් එකක් කරනවද මචන් :)

    දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කලින් මම වැඩ කරපු තරම්.හැම දේ ගැනම
    කලකිරීමෙන් ටික ටික ජීවිතෙන් ඇත් වෙමින් යන කෙනෙක්.එහෙම ඉන්න අතරේ එළකිරි එකට ආව.
    ඒ අතරේ දන්නා දෙයක් කියල , නොදන්නා දෙයක් දැනගෙන , විනෝදයක් අරගෙන යනවා අයෙත් නොයෙන්නම.:dull:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    කස්ටිය වැඩ වගේ..

    bat.gif

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කලින් මම වැඩ කරපු තරම්.හැම දේ ගැනම
    කලකිරීමෙන් ටික ටික ජීවිතෙන් ඇත් වෙමින් යන කෙනෙක්.එහෙම ඉන්න අතරේ එළකිරි එකට ආව.
    ඒ අතරේ දන්නා දෙයක් කියල , නොදන්නා දෙයක් දැනගෙන , විනෝදයක් අරගෙන යනවා අයෙත් නොයෙන්නම.:dull:

    මොකද බන් උබට වෙල තියෙන්නේ?
    බූට් එකක් වත් කවද?
    කියපන් අපිට එතකොට අපිත් මොකක් හරි කියන්නම්
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    නැ මචෝ ලින්ක් එක දිපන්කො

    මේක සිරා කතාව ... කිසි කමමැලි කමක් නැතුව කියවන්න පුළුවන්

    දැන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කලින් මම වැඩ කරපු තරම්.හැම දේ ගැනම
    කලකිරීමෙන් ටික ටික ජීවිතෙන් ඇත් වෙමින් යන කෙනෙක්.එහෙම ඉන්න අතරේ එළකිරි එකට ආව.
    ඒ අතරේ දන්නා දෙයක් කියල , නොදන්නා දෙයක් දැනගෙන , විනෝදයක් අරගෙන යනවා අයෙත් නොයෙන්නම.:dull:

    මොකද ලොක්ක එහෙම කියන්නෙ ... අටලෝ දහමෙන් කම්පා නොවන්න ... අපිත් ඕනතරම් චාටර් කාල තියෙනව :)

    සැප දුක විමසනවා වගේ:rofl:

    ආ ලොක්කා ... ඔව් මචන් ඉතින් දන්නැද්ද ... ඕපදූපයක් කතාකරගෙන පාඩුවෙ ඉන්නව :lol:

    මොකද බන් උබට වෙල තියෙන්නේ?
    බූට් එකක් වත් කවද?
    කියපන් අපිට එතකොට අපිත් මොකක් හරි කියන්නම්

    :yes::yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න ඉතින් මමත් සෙට් උනා... :rofl:

    මටත් නින්ද යන්නෙ නැ බන්
    ඔන්න ඔහේ වවුල් සන්ගමයට වෙලා ඉන්නව
    නැද්ද මචන්ල මොනවහරි අතල් සීන් එකක් දෙකක් කියවන්න

    කස්ටිය වැඩ වගේ..

    bat.gif

    සැප දුක විමසනවා වගේ:rofl:

    එල එල...
    මොකක්ද අර නවකතා සීන් ඒක?