එළකිරි Night Shift ...

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    උඹම පටන් ගනින්කො එහෙනම් ... මතක් කරනකන් :P
    සිරාවටම මම කතා කිවුවට අනිත් එවුන්ට හිනා යන්නෙ නැති සීන් එකක් තියෙනව බන්.:baffled: ඒ නිසා බලමු කොහෙන් හරි කොපියක් වත් දාන්න බලන්නම්.:rofl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොකද බන් උබට වෙල තියෙන්නේ?
    බූට් එකක් වත් කවද?
    කියපන් අපිට එතකොට අපිත් මොකක් හරි කියන්නම්

    කියා යන්න දේ බොහෝයි
    කියා ගන්න බෑ හිත හඩයි
    හිදිමි , මග බලයි
    යලි නො එන්න කදුළු රැල් ගොඩයි
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    සිරාවටම මම කතා කිවුවට අනිත් එවුන්ට හිනා යන්නෙ නැති සීන් එකක් තියෙනව බන්.:baffled: ඒ නිසා බලමු කොහෙන් හරි කොපියක් වත් දාන්න බලන්නම්.:rofl:

    හෙහෙ කමක් නෑ ... කියන්නකො බලන්න :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහ රැ පුටුවෙ හිද සිටිනෙමි නිදි නොයන නිසා
    හප්‍රියන්කර දුන්නයි ලස්සන පොඩි කතා ගොතා
    එක කියවමින් මම මෙ කවි ලියනා
    නින්ද මරන්නට සෙට් ඒක වෙර දරනා
     
    • Like
    Reactions: silentsahan

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe


    කියා යන්න දේ බොහෝයි
    කියා ගන්න බෑ හිත හඩයි
    හිදිමි , මග බලයි
    යලි නො එන්න කදුළු රැල් ගොඩයි
    මොනා උනත් ගනන් ගන්න එපා මචන්.. මටත් උබට වගේම කියන්න නම් හුඟක් දේවල් තියෙනව.. ඒව එහෙම තමයි. මමත් මේ දවසම මේක ඉස්සරහ ඉන්නෙ හැමදේම අමතක කරන්න ඕනෙ නිසා..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනා උනත් ගනන් ගන්න එපා මචන්.. මටත් උබට වගේම කියන්න නම් හුඟක් දේවල් තියෙනව.. ඒව එහෙම තමයි. මමත් මේ දවසම මේක ඉස්සරහ ඉන්නෙ හැමදේම අමතක කරන්න ඕනෙ නිසා..

    අඩෝ උබල දෙන්නම එකම බොට්ටුවෙද බන්
    මාර කේස් එකනෙ මචන්
    ඉතින් කියපල්ලකො විස්තර
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    @ Hapriyankara
    කලින් පෝස්ට් එකට රිල්යි එක මචන්..:P
    එල එල මචන් උඹ රැට කරන ජොබක් ද කරන්නේ,,,
    ඕන වෙලාවක බැලුවොත් රැට උඹ ඉන්නවා..:rofl:
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    @ Hapriyankara
    කලින් පෝස්ට් එකට රිල්යි එක මචන්..:P
    එල එල මචන් උඹ රැට කරන ජොබක් ද කරන්නේ,,,
    ඕන වෙලාවක බැලුවොත් රැට උඹ ඉන්නවා..:rofl:

    ඔව් මචන් රෑ එළි වෙනකන් වැඩ ... පුළුවන් වෙලාවට එළකිරි එක පැත්තෙත් ඇවිල්ල යනව
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    .
    අඩො මචන් පිස්සු හදෙනව මචන් මාර ස්ටොරි එක අ
    තැන්ක්ස් මචන් අයිත්

    එළ එළ ... මාත් වැඩිය නවකතා කියවල නෑ ... හැබැයි දැන් නම් හිතෙනව කළා කෘති වල කොයිතරම් නම් රසවිදින්න දේවල් තියෙනවද කියල ...
    :)