එළකිරි Night Shift ...

Shguts

Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    මට නිදා ගන්න බෑ බන් මන් ගන්න drug එකක් හින්ද.:(
    නිදා ගන්නේ ඒක ගන්නේ නැති දවස් වලට විතරයි..:(
    මේකෙම මුල් පොස්ට් බලපන්කො, උබට තේරෙයි....:(
    :oo::oo::oo::oo: sirawata
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මට නිදා ගන්න බෑ බන් මන් ගන්න drug එකක් හින්ද.:(
    නිදා ගන්නේ ඒක ගන්නේ නැති දවස් වලට විතරයි..:(
    මේකෙම මුල් පොස්ට් බලපන්කො, උබට තේරෙයි....:(

    :shocked:
    ඇයි මචන් ඒ :no: ... පිස්සු වැඩ කරන්නෙපා බන් ... නැචුරල් විදියට හිටහන්කො :)...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ඔව් බන් කතා කරලා තේරුමක් නෑ , මට තේරුම් ගන්න ඕන කමකුත් නෑ
    දැන් මුකුත්..බොහොම අමාරුවෙන් වාවගෙන ඉන්නවා..එත් මෙහෙම
    ඉඳීම ජීවත් වීමක් නෙවේ.ජීවිතය හොයාගෙන තව පාරක් සංසාරෙට
    පනින්න හිතෙනවා.එත් ලැබෙන උත්තරේ මං දන්නවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :shocked:
    ඇයි මචන් ඒ :no: ... පිස්සු වැඩ කරන්නෙපා බන් ... නැචුරල් විදියට හිටහන්කො :)...

    disappointed-cat-is-disappoint-23393-1252295716-93.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    That is not an answer for the disappointment :P

    ඇත්ත මචන් මං දන්නවා.මං ලොකු ලිපියක් ලියමින් ඉන්නේ යම් දෙයක් ගැන..
    ඒ දේ බැලුව දාට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි මේ හැම දේ ගැනම...
    මම මේක අර sat Thread එකෙත් කිව්වා.මගේ මේ pc එකේ power ගැටළුවක්
    එනවා.ඒ හින්ද ලොකු ලිපියක් ගැහුවට බෑ, ඒක පාරට off උනාම පොලොව
    පලාගෙන යන්න එනවා .ආයේ ඒ අදහස් එන්නෙත් නෑ, ගන්නත් බෑ.ඉතින්
    නොලිය ඉන්නවා...ඔන්න ඕකයි වෙන්නේ..තව විනාඩි 10 තියෙන්නේ අපිට මචෝ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හෙටත් හම්බෙමු සෙට් එකම.අදට ගියා.හෙටත් රෑ 11.30 වෙද්දී මේක bump
    කරලා ගන්න මම නාවත්....ෆිට් තමා.හෙට එනකම්..හෙට අන්තිම රෑ...:shocked:

    batsh.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සියලුම වවුලන්ට අදත් ආරාධනා !!!!!! :)

    එලම තමා මචෝ... එහෙනම් ඔන්න ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් අපේ වවුල් සංගමයේ සියල්ලන්ටත්
    සුබම සුබ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එලම තමා මචෝ... එහෙනම් ඔන්න ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් අපේ වවුල් සංගමයේ සියල්ලන්ටත්
    සුබම සුබ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:)
    ඔබටත් එළකිරි එකේ සැමටත් සුබම සුබ එලමකිරි අවුරුද්දක් වේවා !!!!! :)
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe

    ඔව් බන් කතා කරලා තේරුමක් නෑ , මට තේරුම් ගන්න ඕන කමකුත් නෑ
    දැන් මුකුත්..බොහොම අමාරුවෙන් වාවගෙන ඉන්නවා..එත් මෙහෙම
    ඉඳීම ජීවත් වීමක් නෙවේ.ජීවිතය හොයාගෙන තව පාරක් සංසාරෙට
    පනින්න හිතෙනවා.එත් ලැබෙන උත්තරේ මං දන්නවා.

    මචන්.. සොරි මචන්.. මම හිතුවෙ නෑ මෙහෙම සිද්දියක් කියල.. උබේ කතාව කියවද්දි මගෙ ඇඟත් එක්ක සීතල වෙලා ගියා.. උබට කොයිතරම් වේදනාවක් ඇත්ද.. :(