තියන ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් ගෙනත් දාල කවදාවත් අපි බලාපොරොත්තු වෙන විමුක්තියක් ගන්න බෑ මචන් ... වෙනත් විදියකට කිව්වොත් ... මහින්ද වෙනුවට රනිල් / ෆොන්සේකා / හෝ සජිත් ගෙනල්ල මේ අර්බුධ විසඳන්න බෑ ...
ඒක ඇත්ත. මේ තියන මූනු වෙනස් කලාට වැඩක් නෑ. ක්‍රමය වෙනස් වෙන්න ඕන.







