මට නිදා ගන්න බෑ බන් මන් ගන්න drug එකක් හින්ද.
නිදා ගන්නේ ඒක ගන්නේ නැති දවස් වලට විතරයි..
මේකෙම මුල් පොස්ට් බලපන්කො, උබට තේරෙයි....![]()

sirawataමට නිදා ගන්න බෑ බන් මන් ගන්න drug එකක් හින්ද.

... පිස්සු වැඩ කරන්නෙපා බන් ... නැචුරල් විදියට හිටහන්කො
... sirawata
ඇයි මචන් ඒ... පිස්සු වැඩ කරන්නෙපා බන් ... නැචුරල් විදියට හිටහන්කො
...
That is not an answer for the disappointment

සියලුම වවුලන්ට අදත් ආරාධනා !!!!!!![]()
ඔබටත් එළකිරි එකේ සැමටත් සුබම සුබ එලමකිරි අවුරුද්දක් වේවා !!!!!
එලම තමා මචෝ... එහෙනම් ඔන්න ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් අපේ වවුල් සංගමයේ සියල්ලන්ටත්
සුබම සුබ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....

ඔව් බන් කතා කරලා තේරුමක් නෑ , මට තේරුම් ගන්න ඕන කමකුත් නෑ
දැන් මුකුත්..බොහොම අමාරුවෙන් වාවගෙන ඉන්නවා..එත් මෙහෙම
ඉඳීම ජීවත් වීමක් නෙවේ.ජීවිතය හොයාගෙන තව පාරක් සංසාරෙට
පනින්න හිතෙනවා.එත් ලැබෙන උත්තරේ මං දන්නවා.

ඉතින් ඉතින් කොහොමද මචෝ.. 31 පාටි එහෙම නැද්ද ??![]()