අප්පටසිරි උඹට සෝකයක්වත් දැනුනද





මචන්..මගේ සෝකත් ඉතින් මෙරු වගේ තමයි ඉතින්...අවා ගියා..
මේක type කරලා ඉවර වෙනකොට සෝකේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
(බොන්නත් ඕන නෑ වගේ.)![]()


එල එල උඹ මාව ආශ්රය කරලා හැදිලා ව්ගේ,,,![]()
කවිය නම් පට්ට මල්ලියෝ
දැන් වැඩේ මොකද වුනේ![]()


amma gahai.......uba gahuwada??

