ඔයගොල්ලෝ හිතන විදිහට 31 රෑ රුපවාහිනී චැනලයක යන හොදම ෆිල්ම් 1 මොකක්ද ?
චැනල් එකත් එක්ක පොස්ට් කරන්න හොදේ
චැනල් එකත් එක්ක පොස්ට් කරන්න හොදේ


TV balapu kalayak mathaka ne banzzzz
Hmmm
sorry wenna ona!
limit panala banz.bohoma amaruven elakiri enneth.....!!!!!!ඔන්න ඔහෙ මොකක්හරි download කරල බලපං බං

මටත් කියපන් බන්,,බලල නෑති 1ක් ගියොත් අනිවා බලනවා!!
ස්වර්ණවාහිනියේ ඈලඩින් යනවා නේද,,මම නම් බලල තියෙනව බන්
සරුන්ගල්
hmm,kites hodai neda!

Kites tamai math balanna inne![]()
me paranam kisima channel ekak hoda movie ekak na.
ITN - Kites
Derana - Ravan
Swarnawahini - Aladin
MTV eke wath hoda ekak yaida danna....
thnx posts valata.....Channels 20k vitara thiyena rate films 3k gana vitarai thama dana ganna labune![]()

ITN - Kites
Derana - Ravan
Swarnawahini - Aladin
mewage witharai adds damme
Sirasa/shakthi eke me para music show ekak ne yanne...
max ekenam kawadawath 31night films gihin na.
MTV ART ETV monawa yaida danna....
samahara welawata Siyatha eke hoda ekak yai![]()