Department Of Motor Traffic (Part II)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මම දන්න විදියට එහෙම එකක් නෑ. ඕනෑම තැනකින් අලුත් ලයිසන් එකක් ගන්න පුළුවන්. (අලුතෙන්ම ගන්න කෙනෙකුට)

    1)machan colombo ethulkotte inna kattiyath yanna ona werahara rmb ekatada....district office ekak nadda eyalata?
    :(:(

    2)machan bloodgroup ekath danna ona medical certificate ekemada?nathnam eka wenama denna onada? :(:(:(

    3)mata hodata elwanna baha eth mama heta yanna inne [register wenna rmb eke 2700 yanne(sahalluwahana+motorcyle)]....mata passe learners ekakin purudu wenna puluwan neda? :oo::oo:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ප්‍රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,

    උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.

    රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...

    ඒ වගේ ගැට තව තියෙනවා....

    මචන් මම අද තමයි දන්නෙ මීටර් 20ට වඩා රිවස් කරන්න බෑ කියල
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    1)machan colombo ethulkotte inna kattiyath yanna ona werahara rmb ekatada....district office ekak nadda eyalata?
    :(:(

    2)machan bloodgroup ekath danna ona medical certificate ekemada?nathnam eka wenama denna onada? :(:(:(

    3)mata hodata elwanna baha eth mama heta yanna inne [register wenna rmb eke 2700 yanne(sahalluwahana+motorcyle)]....mata passe learners ekakin purudu wenna puluwan neda? :oo::oo:

    1. උඹට ලඟම තියෙන්නේ වේරහැර තමා. ඒක නිසා වේරහැරට යන්න.
    2. ලේ වර්ගය මෙඩිකල් එකේ දානවා. ඒක නිසා ප්‍රශ්නයක් කරගන්නට එපා. ලේ වර්ගය දාලා තමා මෙඩිකල් එක වෛද්‍යවරයා නිකුත් කරන්නේ.
    3.ඔව්. එහෙම කරන එක හොඳයි. කොහොමත් මාස 4ක් විතර යනවා ට්‍රයල් ඩේට් එක දෙන්න. කෙනෙක් කීවා මේ දවස් වල දෙන්නේ මැයි ට්‍රයල් ඩේට්ස් කියලා. ඒකේ නිවැරදි බව නම් මම දන්නේ නෑ. සමහර විට කලින් ව්එන්නත් පුලුවන්. පස්සේ වෙන්නත් පුලුවන්.

    කෝකටත් උදේ 6-6:30 වගේ වෙනඔට එතන ඉන්න යන්න. ඉක්මනින් එලියට එන්න පුලුවන්.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ප්‍රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,

    උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.

    රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...

    ඒ වගේ ගැට තව තියෙනවා....
    machan menna me wage ewath damma nan hugak prayojanawath wei :)

    thankx mr perera machan :)
    hugak usefull thread ekak
    mage trail eka me 13 :rofl:
    ;)

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හොද පෝස්ටි එකක් පෙරේර මහත්තයෝ....
    ගොඩක් ප්‍රයෝඡනවත් වෙයි අපේ කටිටියට
    ඒ වගේම පරණ ලයිසන් එකක් තියන එකේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ
    අලුත් කරන්න ඕන නෑ...මෙඩිකල් දෙන්න ඕන නෑ....
    මේ වගේ චාන්ස් එකක් තිබුණා 1983 ට කලින් ගත්ත ලයිසන් වලට මෙඩිනල් අලුත් කරන්න
    ඕන නෑ.....
    :)
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    ela ela machan
    නියම පෝස්ට් එක. හැමෝටම වැදගත්.
    දැන් බන් ලංකාවෙ ඔක්කොම ලයිශන් ගන්න ඔතනට එන්න ඕනෙද
    ඉස්සර නම දිස්ත්‍රික් කාර්‍යාල වලින් ගන්න පුලුවන්.

    denuth puluwan
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    macho mamanam bike sahallu vahana 2kama damma ......2ka pass hinda A,B kiyala liyanawa temporary license eke ......

    A - sahallu vaahana
    B - bike
    B1 - three wheeler

    oya bike eke 100cc ihala padinna be ara gaanu aya ehema padina ewain pennuwoth man hithanne .... cluth thiyennama one ekai scene eka

    A - 100CC wedi bike
    B - Car, Van ( Maximum 8 Passengers )
    B1 - 3 wheel
     
    Last edited:

    Similar threads