අපේ ඉන්නවනේ Elakiri traveler කියලා board එකක් ගහගත්ත පොරක්.. කඩියා කියලා
මූට ඉතින් අර තරින්ද අයියා කියනවා වගේ රාහු අපලේ
ඉතින් කට්ටිය කතාවෙලා (කට්ටිය කිවුවට කට්ටියක්ම නෙවෙයි ) මම, jkadithya, Nic සහ cj4ever ගියා ගල්කිස්සේ Buba beach..
ගියේ Colombo beach festival එකට..යනකොටත් 9ත් පහුවෙලා
7ට පටන් ගන්නවා කිවුවේ..එතකොටත් පටන් අරන් තිබ්බේ නෑ හොද වෙලාවට...
ඔන්න ගියා කියමුකෝ..එකෙක් ගිය වෙලේ ඉදන් VIP Priviledges හොයන්න පටන් ගත්තා
තව එකෙක් කෑලි කෑලි නෑ කියලා කෑ ගහන්න ගත්තා
තව එකෙක් කොහෙඩ ලිකර් ගගා වටේ යන්න පටන් ගත්තා..
කවුද කියලා හිතගන්න එකයි ඇත්තේ

මෙන්න මෙහෙම තමයි කට්ටිය Beach එක පොඩි fun එකක් ගත්තේ
Deleted due to privacy
පාර්ටිය ගැන කියනවනම් ඉතින් කතා කරල වඩක් නෑ..වැඩක්ම නෑ

ඊයේ දුකට තාම ඇඩෙනවා..ඇයි කියලා අහන්න එපා
2011 පටන් ගත්තෙම නිකන් **** නැකතකින් ද මන්දා
බොරු කියන්න ඕන නේ අපි කට්ටිය හොද fun එකක් ගත්තා
එකෙක් නම් කලේ මැදක් හරියෙ ඉදන් පදුරු අස්සේ couple search කරන එක
තව එකෙක් 100 බියර් එක 400ක් දීල අරගෙන හරියට කඩාගන්නෙත් නැතිව බිවුවා
තව එකෙක් අපිටත් හොරා dance floor ගිහින් dance කලා
මම නම් මුකුත්ම කලෙ නෑ ඔන්න
මෙන්න තව පොඩි photos ටිකක්
ලබන අවුරුද්දේ තවත් කට්ටිය සෙට් වෙලා යන්න ලැබේවා කියලා
ඒක නියම culture එක අප්පා..

තාමත් ඇග කිලිපොලා යනවා.. 
ඒ තරම භයන්කරයි...
තව කියන්නනම් බොහොමයි..ඒත් මේ අත පය රිඩිල්ලත් එක්ක බෑ
එහෙනම් මගේ ගානෙ සහ Elakiri traveler ගානේ සියලු සත්වයොන්ට සුබ නව වසරක් වේවා කියලා පතනවා !!!

Last edited: