31st Night Special Show with All Hosters!!

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාත් කොහොමහරි පාන්දරින් ඇවිල්ලා රෑම නිදි මරලා ඒත් රේඩියෝ එකට සෙට් වුණා අන්තිමේදි
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
     

    randula01

    Member
    Dec 2, 2006
    18,024
    30
    0
    44
    President House
    Happy-New-Year-2011.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ela ela machan....api issaharata set wemu ko

    එල හමීෂ් මම උබව add කලා. අපි කතා කරමු free වෙලාවක..එලස්...මම
    දැන් ඇහැරුනේ.. තම කෑවෙත් නෑ ...ටග් ගාල මේ පැත්තේ ආව
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    GTRZ ඇතුලු එලකිරි අඩවියේ අපේම සහෝදර සහෝදරියට් හැමෝටම ලැබුවා වූ 2011 නව වසර සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා කියලා
    ElaKiri Traveler Team එක ප්‍රාර්ථනා කරනවා.

    33808_131970723531702_100001563261148_235922_5839260_n.jpg


    අපේ සැට් එක,
    JK
    Chamikawp
    Bolt
    Dilum_BC
    JaasBandara
    Nic
    stharanga2005
    සහ
    මේ මම Perera


    168627_131969630198478_100001563261148_235913_4234946_n.jpg



    166589_131969086865199_100001563261148_235907_7715793_n.jpg


    තවත් අලුත් තැන් සොයාගෙන නව මුහුණුවරකින් වෙනස්කම් ගොඩක් එක්ක එලකිරි සංචාරකයා 2011 ඔයාලා එක්ක එකතු වෙනවා.

    picture.php



    Keep in touch with Traveler...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සියලුම එළකිරි ශ්‍රාවක පිරිස වෙනුවෙන් මම අපිව පුරා පැය 24 ප්‍රීතියෙන් තැබූ එළකිරි
    රේඩියෝ පිරිසට හද පිරි ප්‍රනාමයත්, ලැබුවා වූ නව වසර සියලු කටයුතු සාර්ථක වන
    නව වසරක් වෙවාත් කියල ප්‍රර්ථනා කරනවා.......

    thanks4.gif

    Happy-new-year-sms-2011.jpg


    bump