දවසම නෙට් එකේ බන් මන්නං අද
![]()
එල එල අද විතරනේ බන් ඉතින් අයෙ ඉතින් පුරුදු පරිදි වැඩ වලට බහින්න එපැයිනේ බන්Honda honda wedak athi deyak karapan.


එල එල අද විතරනේ බන් ඉතින් අයෙ ඉතින් පුරුදු පරිදි වැඩ වලට බහින්න එපැයිනේ බන්
ඉතින් කියපන් බලන්න උබ මොනාද පාඩන් කලේ කියලා![]()
ahhh ehemada machan ela ela hodata bahala karapan machan kohoma hari loku deyak karanna try karapan ubata puluwan... ela ela broMan A/L second time karanawa ban giya para combined down. ithin ada pysics tikak padam kola, Okkoma amathaka wela ban. Chemistryth padam kola.


masa dekak hithin love karapu kellata love eka kiyanna yanakota eya wenakenekuta kemathiwelafull sad january 1st to me....

ආදර්ශමත් කොල්ලෙක් නේ මචන් උබමන් රෙදි ටික හේදුවා.
කාමරේ අස් කල(ඇත්තම උනේ හංගපු එක)
හොදට නිදාගත්තා පැය ක්
හවස පන්සල ගියා

