A kattiya kiyannaaaa

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kiyanna balanna Aluth aurudde ha ha pura kiyala karapu wada monaada kiyala
    Mannam poth path wala weda tikakuth kara gedara wedath kala. :rofl::rofl::rofl:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    Honda honda wedak athi deyak karapan.
    එල එල අද විතරනේ බන් ඉතින් අයෙ ඉතින් පුරුදු පරිදි වැඩ වලට බහින්න එපැයිනේ බන් :)
    ඉතින් කියපන් බලන්න උබ මොනාද පාඩන් කලේ කියලා
    :P
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    වෙන මොනා කරන්නද බන්...ෆේස් බුක් එකේ කෙල්ලොන්ට පච හෑලුවා...
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    එල එල අද විතරනේ බන් ඉතින් අයෙ ඉතින් පුරුදු පරිදි වැඩ වලට බහින්න එපැයිනේ බන් :)
    ඉතින් කියපන් බලන්න උබ මොනාද පාඩන් කලේ කියලා
    :P

    Man A/L second time karanawa ban giya para combined down. ithin ada pysics tikak padam kola, Okkoma amathaka wela ban. Chemistryth padam kola.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    masa dekak hithin love karapu kellata love eka kiyanna yanakota eya wenakenekuta kemathiwela :(:(:( full sad january 1st to me....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    Man A/L second time karanawa ban giya para combined down. ithin ada pysics tikak padam kola, Okkoma amathaka wela ban. Chemistryth padam kola.
    ahhh ehemada machan ela ela hodata bahala karapan machan kohoma hari loku deyak karanna try karapan ubata puluwan... ela ela bro
    Wish ur future :):)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන් රෙදි ටික හේදුවා.
    කාමරේ අස් කල(ඇත්තම උනේ හංගපු එක)
    හොදට නිදාගත්තා පැය ක්
    හවස පන්සල ගියා
    ආදර්ශමත් කොල්ලෙක් නේ මචන් උබ :P:P
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කෙල්ලගෙන් කෝල් එකක් එනකන් බලන් හිටියා.............හම් තාමත් නෑ මොනව කරන්නද

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මට නම් අව්රුද්ද පටන් ගත්තෙම චා විදි
    යට

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(