How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

TheAnonymous

Member
Jan 1, 2011
10
1
0

මචන්ලා, මට හෙන ලොකු අවුලක් තියෙනවා. මේකයි සීන් එක.

මම කැමති කෙල්ලෙක් ඉන්නවා. ඒකි එක්ක මම දැන් යාලුවෙක් වගේ ඉන්නේ. මම ඒකිට තවම මම කැමතියි කියල නැහැ. මම ඒකිට කෝල් කරනවා, චැට් කරනවා. එහෙත් අවුල තියෙන්නේ, මට කතාකරන්න මාතෘකාවක් නැති එක. කෝල් කරලා කොහොමද කියල අහනවා. ඊට පස්සේ මොනවද කලේ වගේ එව්වා අහනවා. ඉන්පස්සේ මට අහන්න දෙයක් නැහැ. මට හිතාගන්න බැහැ මොනවද කතා කරන්නේ, මොනවද අහන්නේ කියල. දැනට මම ඒකිගේ යාලුවෙක් විතරයි. මට ඕනේ ඒකිට කතා කරලා impress කරන්න. එහෙත් මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ කියල. මටත් ඔය කොහොමද, කෑවද, මොනවද කලේ කියල අහල එපා වෙලා. එකිටත් මාව එපාවෙනවා ඇති :( මට බයයි ඒකි නැති වෙයි කියල.
උඹලා මට advice කරපල්ලකෝ මචන්ලා. මම මොනවද කරන්න ඕනේ කියල මාව guide කරපල්ලකෝ.
ලොකු පිනක් බන්. මම ඒකිට සිරාවට ලව්. She is the one for me.

(මචන්ලා මම සිංහලෙන් ටයිප් කරලා පුරුදු නැහැ. මේ ටික ටයිප් කරගත්තේ හෙන අමාරුවෙන්. idea එකක් නොදී යන්න එපා බන්)

P.S.
මේක අහන්න ටිකක් ලජ්ජ හින්ද මම මේ අලුත් profile එකක් හදාගෙන ඒකෙන අහන්නේ. මම එළකිරි එකේ පරණ බුවෙක්.

.
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Issella Kalisama galawala balahan tiyanawada kiyala.? :lol:eka nettam mokut karanna berio :rofl:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    topic ekak kiyala na ban
    oya rate tiyana wal pal katha karapan
    films,wether,actors
    ubala dennage gewal wala wistara wage
    pawudgalika dewwal nam godak hodai
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    mala kadanda kohenda ban topic
    yako kellek ekka katha karanda topic oneda
    oya rate nathi wikara serama kiyapan hugak puluwan nan kella hina wena ewa kiyapan
    joke walata kello asai
    joke dala ube feeling impress karapan
    ahapan mawa oyage boy friend kara ganda kamathi nadda kiyala
    kella up set wage danunoth kiyapan joke ekata ane keewe oya serious aranne kiyala
    ohoma hamadama katha karaddi kella ubata love karai
    ape ubanan melo rahak na
    yako kellek ekkada katha karanda dewal natthe :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194

    ado issara matat katha karanna puluwn one tharan bn,dan yakoo bethakatawth katha karanan hithenne nane bn.mona magulk welada manda :oo:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ow ban keelo ekka katha karaddi mata topic galagena enawa :rofl::lol::lol:
    happocchiye a moko a:baffled:yako sankawa adu wendath ekka kellek allan podi malak kadapan ;) hehe

    ane matath mal kadanna kellek hoya deepan machan
     
    TheAnonymous

    Member
    Jan 1, 2011
    10
    1
    0
    Issella Kalisama galawala balahan tiyanawada kiyala.? :lol:eka nettam mokut karanna berio :rofl:

    ඒවායේ අවුලක් නැහැ මචන්. සහෝදරයෙක්, උදව්වක් ඉල්ලුවම ඔහොම කියන එක හරි නැහැ නේද මචන්.
    මම වැරදි නම් සොරි වෙයන්.
     
    luksh

    Active member
  • මේකයි........කෙල්ල උබට කැමති ඇති අනිවාර්යයෙන්ම...........
    ඒකනම් මට උබේ කතාවෙන්ම තේරෙනවා මටත් කෙල්ලෙක් නෑ,,
    ඒත් දන්න විදියට මාත් කියන්නම්
    සාමන්යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට අකමතිනම් ඔච්චර කතා කරන්නෑ කෙල්ලගෙ හිතේ ඇති අහන්න ඒත් කෙල්ලො එහෙම අහන්නෑ
    උබ ඉස්සර වෙල අහන එක තමයි හොද මොකද වෙන මොකෙක් හරි ඇහුවොත් ඔක්කොම ඉවරයි නෙ ඒක නිසා පස්සෙ දුක් වෙන්නැතුව දැන්ම අහපන් මොකද ඕක කවද හරි උඹ අහන්න වෙනවනෙ.............

    මෙන්න පොඩි ටිප් එකක්

    How To Know If a Girl Likes You

    Here are some of the signs that have been popularized over the years as ‘ surefire ways to know whether a girl likes you’. Some of these might seem a bit silly, although people claim to these to work; I personally think these are not applicable to every girl that you meet. Making inferences about a girl’s feelings merely by the way she looks at you or by the ways she flutters her eyes might seem very romantic and mushy, just like they show it in the movies, but again, if only things shown in the romantic chick flicks would come true, life would’ve been a piece of cake. Here are five silliest clichéd ‘how to know if a girl likes you signs’:

    * She plays with her hair while talking to you or while looking at you. (Really? Well it could be that she is using the Dove hair conditioner that makes you want to touch your hair…haven’t seen the ad eh?)

    * She touches her neck. (Seriously? What if she is having a stiff neck that’s hurting real bad? ).

    * She looks at you with dreamy eyes and looks at your lips. (Well, about the dreamy thing… Make sure its not dope and as for your lips, may be you got some ketchup or mustard from that sandwich you ate for lunch!).

    * She laughs at every joke you make even if it’s a crappy one. (Well, may be she is just being polite.)

    * She blushes when she sees you. (May be she remembers some silly joke about you her friend told her last week.)

    How To Know If a Girl Likes You Nother Version

    In case the girl is really likes you, here are some of the behavioral patterns that might get you closer to knowing what she feels. Remember, body language cues are more about physical attraction than long-term commitments and relationships. If you are one of those people who value every relationship in their lives, then physical attraction can only be a part of what you are looking for. At the end it is the emotional connection and compatibility that matters the most. Look for the following signs to know whether a girl seriously likes you:
    • She never ever ignores you. She pays attention to you whenever you speak and never turns down an offer to spend time with you (unless of course she has a genuine reason).
    • She never tries to pretend when she’s around you. She is herself, which means she’s comfortable with you.
    • She is always helpful to you. She will go out of the way to help you out with your work without ever complaining and when you thank her, she’ll tell you you’d rather not.
    • She is the first one to congratulate you on your achievements or any special occasions.
    • She encourages you and supports you when you are feeling low. She is the one who says Don’t worry I’ll always be there for you and sticks to her word.
    • She is comfortable while talking to you about almost any and everything.
    • She calls you up to say goodnight, and makes sure you have the sweetest dream ever.
    • She is genuinely concerned about your health and even snaps at you for not eating right or eating on time.
    • She enjoys chatting with you for hours together and discusses her experiences and her dreams.
    • Instead of passing flattering complements, she’ll be honest with you and tell you what she likes as well as dislikes about you.
    • She doesn’t hesitate to share her long terms dreams and aspirations with you. When she talks about her future, she mentions you in it.
    All THE BEST MACHAN

    අදම අහපන්
    Good Luck
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ආ මේ අර අහවල් ප්‍රොෆයිල් එක අයිතිකාරය නේද ... හික්ස්

    කෙල්ල ෆුල් සීරියස් කෙල්ලෙක්ද නැත්නම් කිසි බරක් පතලක් නැති කෙල්ලෙක්ද ? ... ඒ අනුව තමයි උඹ දැල එලන්න ඕන ...

    උඹ කියපන් දෙයක් කියන්න තියෙනව ... හැබැයි ඒක මෙහෙම කියන්න බෑ ... කැමතිද meet වෙලා ටිකක් කතා කරන්න කියල ... ටිකක් ෆන් type කෙල්ලෙක් නම් අළුත් අවුරුද්දට මොනව හරි අරන්දෙන්න එළියට එක්කන් පළයන් (පොඩි shoppin පාරක් දාන්න ඉතින් ටිකක් වියදම් කරන්න වෙනව :P) ... යළුකමත් තියාගෙන වැඩේ ගොඩ දාන්න ඕන නිසා පරිස්සමින් කරන දෙයක් කරපන් ...
    :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකයි........කෙල්ල උබට කැමති ඇති අනිවාර්යයෙන්ම...........
    ඒකනම් මට උබේ කතාවෙන්ම තේරෙනවා මටත් කෙල්ලෙක් නෑ,,
    ඒත් දන්න විදියට මාත් කියන්නම්
    සාමන්යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට අකමතිනම් ඔච්චර කතා කරන්නෑ කෙල්ලගෙ හිතේ ඇති අහන්න ඒත් කෙල්ලො එහෙම අහන්නෑ
    උබ ඉස්සර වෙල අහන එක තමයි හොද මොකද වෙන මොකෙක් හරි ඇහුවොත් ඔක්කොම ඉවරයි නෙ ඒක නිසා පස්සෙ දුක් වෙන්නැතුව දැන්ම අහපන් මොකද ඕක කවද හරි උඹ අහන්න වෙනවනෙ.............

    මෙන්න පොඩි ටිප් එකක්

    How To Know If a Girl Likes You

    Here are some of the signs that have been popularized over the years as ‘ surefire ways to know whether a girl likes you’. Some of these might seem a bit silly, although people claim to these to work; I personally think these are not applicable to every girl that you meet. Making inferences about a girl’s feelings merely by the way she looks at you or by the ways she flutters her eyes might seem very romantic and mushy, just like they show it in the movies, but again, if only things shown in the romantic chick flicks would come true, life would’ve been a piece of cake. Here are five silliest clichéd ‘how to know if a girl likes you signs’:

    * She plays with her hair while talking to you or while looking at you. (Really? Well it could be that she is using the Dove hair conditioner that makes you want to touch your hair…haven’t seen the ad eh?)

    * She touches her neck. (Seriously? What if she is having a stiff neck that’s hurting real bad? ).

    * She looks at you with dreamy eyes and looks at your lips. (Well, about the dreamy thing… Make sure its not dope and as for your lips, may be you got some ketchup or mustard from that sandwich you ate for lunch!).

    * She laughs at every joke you make even if it’s a crappy one. (Well, may be she is just being polite.)

    * She blushes when she sees you. (May be she remembers some silly joke about you her friend told her last week.)

    How To Know If a Girl Likes You Nother Version

    In case the girl is really likes you, here are some of the behavioral patterns that might get you closer to knowing what she feels. Remember, body language cues are more about physical attraction than long-term commitments and relationships. If you are one of those people who value every relationship in their lives, then physical attraction can only be a part of what you are looking for. At the end it is the emotional connection and compatibility that matters the most. Look for the following signs to know whether a girl seriously likes you:
    • She never ever ignores you. She pays attention to you whenever you speak and never turns down an offer to spend time with you (unless of course she has a genuine reason).
    • She never tries to pretend when she’s around you. She is herself, which means she’s comfortable with you.
    • She is always helpful to you. She will go out of the way to help you out with your work without ever complaining and when you thank her, she’ll tell you you’d rather not.
    • She is the first one to congratulate you on your achievements or any special occasions.
    • She encourages you and supports you when you are feeling low. She is the one who says Don’t worry I’ll always be there for you and sticks to her word.
    • She is comfortable while talking to you about almost any and everything.
    • She calls you up to say goodnight, and makes sure you have the sweetest dream ever.
    • She is genuinely concerned about your health and even snaps at you for not eating right or eating on time.
    • She enjoys chatting with you for hours together and discusses her experiences and her dreams.
    • Instead of passing flattering complements, she’ll be honest with you and tell you what she likes as well as dislikes about you.
    • She doesn’t hesitate to share her long terms dreams and aspirations with you. When she talks about her future, she mentions you in it.
    All THE BEST MACHAN

    අදම අහපන්
    Good Luck

    ඔව් ඔව් මේ ටික නම් හරියටම හරි. :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි මචන්..
    කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවාත් නැත්නම් ඒ කෙල්ලත් ඒ හැටි කැමැත්තක් නෑ, ඔයාත් එක්ක දිගටම කතා කරන්න..
    ඒත්.. මචන්.. කෙල්ලෙක් ගෙන් අහන්න කොයි තරම් දේවල් තියෙනවා ද..
    ඒ ගැන කියනවා නම් මට පොතක් වුනත් ලියන්න පුලුවන්..

    මම නම් පැය 5 ක් එක දිගට කතා කරනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා ද ?
    මෙහෙමයි මචන්. අපි කතා කරනවා වගේම.. අපි ඒ කෙල්ල කියන දේ වුනත් හොදට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ කෙල්ලට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ..
    නැතුව අපි විත්තිකරුවකුගෙන් ප්‍රශ්න අහනවා වගේ දිගටම ප්‍රශ්න අහගෙන ගියානම් ඉතින් කාටත් එපා වෙනවා..
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඔව් ඔව් මේ ටික නම් හරියටම හරි. :):)

    නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික මචන් කෑවාද බිවාද විතරක් අහන්න එපා..
    ඒ කෙල්ල ගැන උඹේ හිතේ තියෙනවා නම්.. ඉස්සෙල්ලාම ඒ කෙල්ලගේ කැමති දේවල් අකෑමැති දේවල් මුලින් ම දැන ගන්න ඕනේ..
    ඒ වගේම විනොදාංශය ඒ වගේ තවත් කොයි තරම් දේවල් තියෙනවා ද ?
    අනික ඒ කෙල්ලගේ පවුලේ විස්තර.. ආය ඒ කෙල්ලගේ යාලුවන් ගැන. තව ඕන තරම් මට කියලා දෙන්න පුලුවන් ඒත්..
    එකෙක් ගෙන් අදහස් දැන ගෙන කෙල්ලෙක් ව සෙට් කර ගන්නවාට වඩා මචන්..

    කොල්ලෙක් වුනා නම්. වෙනත් අයගේ සහොයෝගයක් නැතිව කෙල්ලෙක්ව නම්මා ගන්න එකයි..
    කොල්ලෙක්ගේ හැකියාව තියෙන්නේ.. ඒ හින්දා.. මචන් ඔයාත් උත්සහ කරලා බලන්න...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ එහෙම නම් කියන්න බෑ ... මම දන්න එකෙක් ඉන්නව ... එළකිරි එකෙත් මෙම්බර් කෙනෙක් ඉස්සර ... මිනිහ කෙල්ලෙක් එක්ක 2 years, chatting ද, calling ද ඔක්කොම සීන් කරලත් කෙල්ලව සෙට් කරගන්න බැරි උනා ... සමහර කෙල්ලො ඉන්නව Time Pass කරගන්න විතරක් කොල්ලො එක්ක හාදකම් පවත්වන අය ...So be careful :):)

    ආහ් ඔව් මචන් එහෙම සීන් තියනවා තමයි. මම කිව්වෙ මටත් ඒ විදියට දැනිලා තියනවා. :love:
    හැබැයි ඉතින් කෙල්ලො කියන ජාතිය අද ඉන්න විදිය නෙමෙයි හෙට..
    :sorry::sorry: කොයි මොහොතෙ වෙනස් වේවිද කියන්න බෑ. :no::no::no::no: