How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me
මචන්ලා, මට හෙන ලොකු අවුලක් තියෙනවා. මේකයි සීන් එක.
මම කැමති කෙල්ලෙක් ඉන්නවා. ඒකි එක්ක මම දැන් යාලුවෙක් වගේ ඉන්නේ. මම ඒකිට තවම මම කැමතියි කියල නැහැ. මම ඒකිට කෝල් කරනවා, චැට් කරනවා. එහෙත් අවුල තියෙන්නේ, මට කතාකරන්න මාතෘකාවක් නැති එක. කෝල් කරලා කොහොමද කියල අහනවා. ඊට පස්සේ මොනවද කලේ වගේ එව්වා අහනවා. ඉන්පස්සේ මට අහන්න දෙයක් නැහැ. මට හිතාගන්න බැහැ මොනවද කතා කරන්නේ, මොනවද අහන්නේ කියල. දැනට මම ඒකිගේ යාලුවෙක් විතරයි. මට ඕනේ ඒකිට කතා කරලා impress කරන්න. එහෙත් මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ කියල. මටත් ඔය කොහොමද, කෑවද, මොනවද කලේ කියල අහල එපා වෙලා. එකිටත් මාව එපාවෙනවා ඇති
මට බයයි ඒකි නැති වෙයි කියල.
උඹලා මට advice කරපල්ලකෝ මචන්ලා. මම මොනවද කරන්න ඕනේ කියල මාව guide කරපල්ලකෝ.
ලොකු පිනක් බන්. මම ඒකිට සිරාවට ලව්. She is the one for me.
(මචන්ලා මම සිංහලෙන් ටයිප් කරලා පුරුදු නැහැ. මේ ටික ටයිප් කරගත්තේ හෙන අමාරුවෙන්. idea එකක් නොදී යන්න එපා බන්)
P.S.
මේක අහන්න ටිකක් ලජ්ජ හින්ද මම මේ අලුත් profile එකක් හදාගෙන ඒකෙන අහන්නේ. මම එළකිරි එකේ පරණ බුවෙක්.
.
මචන්ලා, මට හෙන ලොකු අවුලක් තියෙනවා. මේකයි සීන් එක.
මම කැමති කෙල්ලෙක් ඉන්නවා. ඒකි එක්ක මම දැන් යාලුවෙක් වගේ ඉන්නේ. මම ඒකිට තවම මම කැමතියි කියල නැහැ. මම ඒකිට කෝල් කරනවා, චැට් කරනවා. එහෙත් අවුල තියෙන්නේ, මට කතාකරන්න මාතෘකාවක් නැති එක. කෝල් කරලා කොහොමද කියල අහනවා. ඊට පස්සේ මොනවද කලේ වගේ එව්වා අහනවා. ඉන්පස්සේ මට අහන්න දෙයක් නැහැ. මට හිතාගන්න බැහැ මොනවද කතා කරන්නේ, මොනවද අහන්නේ කියල. දැනට මම ඒකිගේ යාලුවෙක් විතරයි. මට ඕනේ ඒකිට කතා කරලා impress කරන්න. එහෙත් මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ කියල. මටත් ඔය කොහොමද, කෑවද, මොනවද කලේ කියල අහල එපා වෙලා. එකිටත් මාව එපාවෙනවා ඇති
මට බයයි ඒකි නැති වෙයි කියල.උඹලා මට advice කරපල්ලකෝ මචන්ලා. මම මොනවද කරන්න ඕනේ කියල මාව guide කරපල්ලකෝ.
ලොකු පිනක් බන්. මම ඒකිට සිරාවට ලව්. She is the one for me.
(මචන්ලා මම සිංහලෙන් ටයිප් කරලා පුරුදු නැහැ. මේ ටික ටයිප් කරගත්තේ හෙන අමාරුවෙන්. idea එකක් නොදී යන්න එපා බන්)
P.S.
මේක අහන්න ටිකක් ලජ්ජ හින්ද මම මේ අලුත් profile එකක් හදාගෙන ඒකෙන අහන්නේ. මම එළකිරි එකේ පරණ බුවෙක්.
.
eka nettam mokut karanna berio 

yako sankawa adu wendath ekka kellek allan podi malak kadapan
hehe