දැන් කොච්චර කාලයක් වෙනවා ද ?
උඹ දැන් කලබල වෙන්න ඕනේ නෑ..
උඹට දැන් කරන්න තියෙන්නේ.. ෆාමසියෙන් ගිහිල්ලා යුරින් ටෙස්ට් කරන ස්ට්රිප්ස් තියෙනවා..
ඒකක් ගන්න..
අරන් කෙල්ලට ගෙදර ඉදලාම ඒක කරලා බලන්න පුලුවන්..
hari widiyata january 1st week menses wenna oona. ehema nowunoth thamai baya. postinor miss wunoth next menses 1ta kalin ganna tablet 1k thiyenawada machan? eka ganai mama ahanne...


