NEED MEDICAL HELP for sisters daughter UPDATE

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Yaluwane mama kalin thread ekak dammane ape akkage babage problem eka gana.
    ekata elakiriye godak denek help kala.. mawa private contact karagenath help kala..ee hamotama godak sthuthiy..

    kalin thread eka dakapu nathi ayata link eka mama dannam.
    NEED MEDICAL HELP for my sisters daughter

    Dan doctors la eyata karanna thiyana PET scan ekai further treatments gana UK walin report ekak enakan inna kiyala tiyenne.. ekata meyage genes yawwa 1 week ago..
    eth thamath week ekakata keepa sarayak eya ledawenawa.. seizures enawa..
    danata eyage daily treatments walata me wage wiyadamak yanawa..

    Diazoxide 50mg 2 tablets per day (20mg doses): 520Rs for 1 tablet,
    Blood check strips every 2 hours: 45Rs for 1 strip,
    Nan 2 400g milk powder: 820Rs,
    mita amatharawa seizure ekak awoth ewelema glucose and bee honey denna wenawa..

    mewata normally 60,000Rs wage masekata wiyadam wenawa..

    Doctors la kiyana widiyata UK walin report eka enna tawa 3 weeks wage yawi.. etapasse eyala decide kaloth meyawa india yawanna wenawa PET scan ekatai further treatments walatai.. ewata nearly 3,000,000Rs wage yawi kiyala kiyanawa..

    ithin danata eyalata babage daily treatments walata yana wiyadamath cover karaganna amarui.. eyala karanne podi restuarant ekak.. akkath dan job eken resign wela baba balaganna one nisa.. ithin mekata help ekak denna puluwan aya innawanam kiyanna.. loku udawwak

    aiyage contact number eka mama dannam.. 0715921585 - sanjeewa

    Bank Details

    Acc. Owner: L.C.S. KUMARA
    Contact No: 0715921585
    Bank: Commercial Bank, Matara
    Bank No: 8070036024
    Patient Name: Yehali Sanjana Liyanapathirana


    oyala katahari meyalata help ekak denna puluwannam mata PM ekak danna.. mama bank number and details dennam..
    mita issella mama babage danata tiyana reports scan karala Dath Kimbula and Dimuthumee aiyala dennata yawwa.. tawa katahari reports balanna onenam mama ewannam..

    hamotama budusaranai
     
    • Like
    Reactions: counter dr

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ thread එක දැම්මෙ අක්කල ගොඩක් අමාරුවේ වැටිල ඉන්න නිසා.. ඒත් දැන් මේක බලන අය නැත්ද? කලින් thread එකේ අය මේක දැකල නැත්ද? :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බබාට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... අපෙ කිරියෙ කට්ටිය පුලු පුලුවන් විදිහට උදව් කරයි සහො...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බබාට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... අපෙ කිරියෙ කට්ටිය පුලු පුලුවන් විදිහට උදව් කරයි සහො...

    කට්ටිය තාම මේක දැකල නෑ වගේ මචන්.. දැන් ගොඩක් දවස් දාල
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටිය තාම මේක දැකල නෑ වගේ මචන්.. දැන් ගොඩක් දවස් දාල

    එහෙම කේස් එකක් වගෙ තමා... කෝකටත් කලින් එකෙක් කිව්ව වගේ අකවුන්ට් නොම්බර් එක බෑන්ක් එකත් එක අප්ඩේට් කරන්න...
    :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    bump
    machan account number eka share kaloth kattiyata pulu puluwan widihata udaw karai :D

    :(:(:(
    Account no 1 dammanam hari.


    එහෙම කේස් එකක් වගෙ තමා... කෝකටත් කලින් එකෙක් කිව්ව වගේ අකවුන්ට් නොම්බර් එක බෑන්ක් එකත් එක අප්ඩේට් කරන්න...
    :)

    හොඳයි මචන් මම මෙතන දාන්නම්.. පුළුවන් අය උදව් කරාවිනෙ..
    ඒත් මම ඒක දැම්මෙ නැත්තෙ මේක කාගෙත් අනුමැතියෙන් දන්වාවි කියල හිතල..
    මෙන්න details..


    Acc. Owner: L.C.S. KUMARA
    Contact No: 0715921585
    Bank: Commercial Bank, Matara
    Bank No: 8070036024
    Patient Name: Yehali Sanjana Liyanapathirana
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Thread එක පුළුවන් තරම් යට යන්න නොදී තියාගනින් මචන්.
    පුළුවන් විදියකට උදව්වක් කරන්නම්.
    දුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
    (උඹේ අකමැත්තක් නැතිනම් මට reports\diagnosis cards එවපන්.)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Thread එක පුළුවන් තරම් යට යන්න නොදී තියාගනින් මචන්.
    පුළුවන් විදියකට උදව්වක් කරන්නම්.
    දුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
    (උඹේ අකමැත්තක් නැතිනම් මට reports\diagnosis cards එවපන්.)

    PM kala machan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳයි මචන් මම මෙතන දාන්නම්.. පුළුවන් අය උදව් කරාවිනෙ..
    ඒත් මම ඒක දැම්මෙ නැත්තෙ මේක කාගෙත් අනුමැතියෙන් දන්වාවි කියල හිතල..
    මෙන්න details..




    thanks machan maath puluwan widihata gaanak daannam :D