ඔබ පමණකි ....

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මගේ සිනහ මල් ...
මගේ කදුළු වැල් ...
මට ම දරා ගනු ....
බැරි වෙන මොහොතක...
කියන්න කිසිවෙකු ....
නොසිටිය මොහොතක ....
ඔබ පමණකි ....
මා තනියට සිටියේ ....
මගේ දුක හා සතුට ...
බෙදා ගමි ඔබ සමග ...
ඔබට පවසනා විට ....
තනිකමක් නැත සිතේ...
මගේ දයාබර දිනපොතේ ....

diary.jpeg
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සන නිර්මානයක් දිගටම ලියන්න

    රෙප් දෙන්න බැල්ලු