මගේ සිනහ මල් ... මගේ කදුළු වැල් ... මට ම දරා ගනු .... බැරි වෙන මොහොතක... කියන්න කිසිවෙකු .... නොසිටිය මොහොතක .... ඔබ පමණකි .... මා තනියට සිටියේ .... මගේ දුක හා සතුට ... බෙදා ගමි ඔබ සමග ... ඔබට පවසනා විට .... තනිකමක් නැත සිතේ... මගේ දයාබර...