එළකිරි Night Shift ...

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔන්න එක ඔෆීස් එකක ලොක්ක හම්බවෙන්න කියල සුන්දර තරුණියක් ආව. ලොක්ක කතා කරනකල් මේ කෙල්ලට අමුත්තන්ගෙ කාමරෙ ඉදගෙන ඉන්න කියල රිසෙප්ෂන් කිව්ව:growl:

දැන් මේ කෙල්ල ගිහින් ඉඩගත්තා:oo:
ලග පුටුවක තව මැදිවියේ කාන්තවකුත් ඉදගෙන ඉන්නව ලොක්ක මීට් වෙන්න කියල හිතාගෙන.:nerd:

මේ කාන්තාව අපෙ තරුණිය දිහා බලල මෙන්න මෙහෙම අහනව:
කාන්තාව: ඔය ලමයත් ආවෙ ලොකු මහත්තය හම්බවෙන්නඩ ද? :)

තරුණිය: (ටිකක් ආඩම්බරෙන්) :P ඔව්…. ඔව්…. පිට කවුරුත් නෙවේ…. මම එයාගෙ නංගි… :) :)

කාන්තාව: ආ… ඇත්තද….? අදුන ගන්න ලැබුන එක කොච්චර එකක්ද? මම එයාගෙ අම්මා. :eek: :shocked:

:rofl:

:lol::lol:ඇප නැ,චා මැක්ස්...
 
dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඔව් බන් අපිනම් අමරුවෙන් නානවා තෙල් ලීටරයක් rs 25 වතුර බෝතලයක් rs70 මොකද කරන්නේ ඉතින් :lol::lol::lol:

    ඒකතමයි බන් පොඩ්ඩක් මෙහාටත් සුවද එනවා... වෙලාවට SLT use කරන්නේ නැත්නම් ඉතින් slow ස්පීඩ් නම් ඉදල ඉවරයි... :rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොහොමද ජිවිතේ මොකද බ්ලැකාලන්තය දාලා කොහෙද මේ යන්නේ
    :lol::lol::lol:
    ජිවිතේ නම් මල්,:rofl: යන්න කියලා පොඩ්ඩක් නිල සන්චාරයක්,,,,:P
    අද විතරයි ඉන්නේ,,,
    1.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    ආ...මේ තියෙන්නේ...අපිත් ඉතින් එළකිරි එකේ නිශාචර කස්ටිය තමා...:P:P
    කස්ටිය මම දැක්ක last row එකේ කතා දාල තියෙනවා..උන්ගේ කතා දාන්න එපා බං..:no::no:
    උන් අපේ එළකිරි ඒකට බැනල පෝස්ට් දාල තිබ්බා..:growl::growl:
    අපේ උන්, උන්ගේ කතා කොපි කරනවා කියලා.....:nerd::nerd:
    මමත් දැන් උන්ගේ ඒවා පෝස්ට් කරන්නේ නෑ...:yes::yes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ehemam kiyanna epa idala hitala nanwa apith:lol:

    ඉහි ඉහි :D

    ජිවිතේ නම් මල්,:rofl: යන්න කියලා පොඩ්ඩක් නිල සන්චාරයක්,,,,:P
    අද විතරයි ඉන්නේ,,,
    1.gif

    රට පනිනවද ... අයි මීන් ඇත්තටම ?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ආ...මේ තියෙන්නේ...අපිත් ඉතින් එළකිරි එකේ නිශාචර කස්ටිය තමා...:P:P
    කස්ටිය මම දැක්ක last row එකේ කතා දාල තියෙනවා..උන්ගේ කතා දාන්න එපා බං..:no::no:
    උන් අපේ එළකිරි ඒකට බැනල පෝස්ට් දාල තිබ්බා..:growl::growl:
    අපේ උන්, උන්ගේ කතා කොපි කරනවා කියලා.....:nerd::nerd:
    මමත් දැන් උන්ගේ ඒවා පෝස්ට් කරන්නේ නෑ...:yes::yes:

    උනුත් ඕව කොහෙන් හරි කොපි කරපුව වෙන්නැතිනෙ බන් ... අපේ ලංකාවෙ උන් කවද්ද හිතල දෙයක් කොලේ
    :oo::oo::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ

    උනුත් ඕව කොහෙන් හරි කොපි කරපුව වෙන්නැතිනෙ බන් ... අපේ ලංකාවෙ උන් කවද්ද හිතල දෙයක් කොලේ
    :oo::oo::P

    ඒක නම් ඇත්ත බං..ඒ වුනාට උන්ගේ කතාව නම් ඉතින් උන් සේරම කරන ගානටනේ..:P:P
    අනිත් ඒක ඉතින් අපේ උන් එළකිරි එකේ දාන හින්ද තමා උන්ගේ ඒවා ප්‍රසිද්ද වෙන්නේ..නැතුව ඉතින් උන්ගේ සයිට් එකේ මහලොකු සෙනගක් නෑ නේ...:rofl::rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඉහි ඉහි :D

    රට පනිනවද ... අයි මීන් ඇත්තටම ?

    ට්‍රිපක් වගේ එකක් යනවා,,ට්‍රිපක් කිව්වට මාස දෙක තුනක විතර එකක්:P,,,,,
    නෙට් නැ,,,:sorry: නැ නැ රට නෙවේ,,,
    3.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ආ...මේ තියෙන්නේ...අපිත් ඉතින් එළකිරි එකේ නිශාචර කස්ටිය තමා...:P:P
    කස්ටිය මම දැක්ක last row එකේ කතා දාල තියෙනවා..උන්ගේ කතා දාන්න එපා බං..:no::no:
    උන් අපේ එළකිරි ඒකට බැනල පෝස්ට් දාල තිබ්බා..:growl::growl:
    අපේ උන්, උන්ගේ කතා කොපි කරනවා කියලා.....:nerd::nerd:
    මමත් දැන් උන්ගේ ඒවා පෝස්ට් කරන්නේ නෑ...:yes::yes:

    math dekka ekathamai mama copyak kiyala dala damme... moko oya okkoma unge awun hadapuwaya... samahara post ekala kelinnma kiyala thiyanawa news paper ekaka thibba ekak kiyala :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ට්‍රිපක් වගේ එකක් යනවා,,ට්‍රිපක් කිව්වට මාස දෙක තුනක විතර එකක්:P,,,,,
    නෙට් නැ,,,:sorry: නැ නැ රට නෙවේ,,,
    3.gif

    yana diha in nadda
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ඒක නම් ඇත්ත බං..ඒ වුනාට උන්ගේ කතාව නම් ඉතින් උන් සේරම කරන ගානටනේ..:P:P
    අනිත් ඒක ඉතින් අපේ උන් එළකිරි එකේ දාන හින්ද තමා උන්ගේ ඒවා ප්‍රසිද්ද වෙන්නේ..නැතුව ඉතින් උන්ගේ සයිට් එකේ මහලොකු සෙනගක් නෑ නේ...:rofl::rofl:

    ඉහි ඉහි ... ඒකත් ඇත්ත තමයි :P

    ට්‍රිපක් වගේ එකක් යනවා,,ට්‍රිපක් කිව්වට මාස දෙක තුනක විතර එකක්:P,,,,,
    නෙට් නැ,,,:sorry: නැ නැ රට නෙවේ,,,
    3.gif

    :shocked::shocked: මාස දෙක තුනක ට්‍රිප් එකක් ... ඔහොම දෙයක් මම මේ ඇහුවමයි :D
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඒක නම් ඇත්ත බං..ඒ වුනාට උන්ගේ කතාව නම් ඉතින් උන් සේරම කරන ගානටනේ..:P:P
    අනිත් ඒක ඉතින් අපේ උන් එළකිරි එකේ දාන හින්ද තමා උන්ගේ ඒවා ප්‍රසිද්ද වෙන්නේ..නැතුව ඉතින් උන්ගේ සයිට් එකේ මහලොකු සෙනගක් නෑ නේ...:rofl::rofl:

    anika ban reply 1ka nea damme... post ekak neme ne... :)