දෙකම වෙන්න ඉඩ තියෙනවා,,,,,, සම්භාවිතාව වැඩි කොයි එකටද,,,,
![]()
sure රචනාවක් thama... oka ithin prudda ne...

දෙකම වෙන්න ඉඩ තියෙනවා,,,,,, සම්භාවිතාව වැඩි කොයි එකටද,,,,
![]()

ඔන්න එක ඔෆීස් එකක ලොක්ක හම්බවෙන්න කියල සුන්දර තරුණියක් ආව. ලොක්ක කතා කරනකල් මේ කෙල්ලට අමුත්තන්ගෙ කාමරෙ ඉදගෙන ඉන්න කියල රිසෙප්ෂන් කිව්ව
දැන් මේ කෙල්ල ගිහින් ඉඩගත්තා
ලග පුටුවක තව මැදිවියේ කාන්තවකුත් ඉදගෙන ඉන්නව ලොක්ක මීට් වෙන්න කියල හිතාගෙන.
මේ කාන්තාව අපෙ තරුණිය දිහා බලල මෙන්න මෙහෙම අහනව:
කාන්තාව: ඔය ලමයත් ආවෙ ලොකු මහත්තය හම්බවෙන්නඩ ද?
තරුණිය: (ටිකක් ආඩම්බරෙන්)ඔව්…. ඔව්…. පිට කවුරුත් නෙවේ…. මම එයාගෙ නංගි…
![]()
කාන්තාව: ආ… ඇත්තද….? අදුන ගන්න ලැබුන එක කොච්චර එකක්ද? මම එයාගෙ අම්මා.![]()

ඇප නැ,චා මැක්ස්...ඔව් බන් අපිනම් අමරුවෙන් නානවා තෙල් ලීටරයක් rs 25 වතුර බෝතලයක් rs70 මොකද කරන්නේ ඉතින්![]()

දෙකම වෙන්න ඉඩ තියෙනවා,,,,,, සම්භාවිතාව වැඩි කොයි එකටද,,,,
![]()

හෆ්ෆා ... බලහන් ඉතින් ඒකෙත් හැටි ... උඹ නාන්න වෙනවට රට පැන්න නෙ![]()

ජිවිතේ නම් මල්,
යන්න කියලා පොඩ්ඩක් නිල සන්චාරයක්,,,,

ehemam kiyanna epa idala hitala nanwa apith![]()

ජිවිතේ නම් මල්,යන්න කියලා පොඩ්ඩක් නිල සන්චාරයක්,,,,
අද විතරයි ඉන්නේ,,,![]()
ආ...මේ තියෙන්නේ...අපිත් ඉතින් එළකිරි එකේ නිශාචර කස්ටිය තමා...
කස්ටිය මම දැක්ක last row එකේ කතා දාල තියෙනවා..උන්ගේ කතා දාන්න එපා බං..
උන් අපේ එළකිරි ඒකට බැනල පෝස්ට් දාල තිබ්බා..
අපේ උන්, උන්ගේ කතා කොපි කරනවා කියලා.....
මමත් දැන් උන්ගේ ඒවා පෝස්ට් කරන්නේ නෑ...![]()

උනුත් ඕව කොහෙන් හරි කොපි කරපුව වෙන්නැතිනෙ බන් ... අපේ ලංකාවෙ උන් කවද්ද හිතල දෙයක් කොලේ![]()

ඉහි ඉහි
රට පනිනවද ... අයි මීන් ඇත්තටම ?
,,,,,
නැ නැ රට නෙවේ,,,
ආ...මේ තියෙන්නේ...අපිත් ඉතින් එළකිරි එකේ නිශාචර කස්ටිය තමා...
කස්ටිය මම දැක්ක last row එකේ කතා දාල තියෙනවා..උන්ගේ කතා දාන්න එපා බං..
උන් අපේ එළකිරි ඒකට බැනල පෝස්ට් දාල තිබ්බා..
අපේ උන්, උන්ගේ කතා කොපි කරනවා කියලා.....
මමත් දැන් උන්ගේ ඒවා පෝස්ට් කරන්නේ නෑ...![]()

ට්‍රිපක් වගේ එකක් යනවා,,ට්‍රිපක් කිව්වට මාස දෙක තුනක විතර එකක්,,,,,
නෙට් නැ,,,නැ නැ රට නෙවේ,,,
![]()
ඒක නම් ඇත්ත බං..ඒ වුනාට උන්ගේ කතාව නම් ඉතින් උන් සේරම කරන ගානටනේ..
අනිත් ඒක ඉතින් අපේ උන් එළකිරි එකේ දාන හින්ද තමා උන්ගේ ඒවා ප්‍රසිද්ද වෙන්නේ..නැතුව ඉතින් උන්ගේ සයිට් එකේ මහලොකු සෙනගක් නෑ නේ...![]()

ට්‍රිපක් වගේ එකක් යනවා,,ට්‍රිපක් කිව්වට මාස දෙක තුනක විතර එකක්,,,,,
නෙට් නැ,,,නැ නැ රට නෙවේ,,,
![]()

මාස දෙක තුනක ට්‍රිප් එකක් ... ඔහොම දෙයක් මම මේ ඇහුවමයි 
ඒක නම් ඇත්ත බං..ඒ වුනාට උන්ගේ කතාව නම් ඉතින් උන් සේරම කරන ගානටනේ..
අනිත් ඒක ඉතින් අපේ උන් එළකිරි එකේ දාන හින්ද තමා උන්ගේ ඒවා ප්‍රසිද්ද වෙන්නේ..නැතුව ඉතින් උන්ගේ සයිට් එකේ මහලොකු සෙනගක් නෑ නේ...![]()