girl friendla inna kollo mehe waren

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඔව් මචන් එක sign එකක්....

    එ කෙල්ලට කොල්ලෙක් ඉන්නව කියන්නයි එහෙම දාන්නෙ...

    මම දැනගත්තෙත් මගෙ girl ගෙන්....
     

    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    එකෙන් කියන්නෙ එකිට රතු පාට මුද්දක් තියෙනවා කියන එකනෙ බන්....:lol::lol::lol::lol: