Galle-The Canceled Trip~ with ElaKiri Traveler

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කියන්න වචන නෑ අප්පා.. උපරිමයි කට්ටිය නියම ෆන් එක් අරන් වගේ... :P
    ට්‍රැවලින් සෙක්ශන් එක හම්බෙයි අද උපන්දින තෑග්ග හැටියට ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කියන්න වචන නෑ අප්පා.. උපරිමයි කට්ටිය නියම ෆන් එක් අරන් වගේ... :P
    ට්‍රැවලින් සෙක්ශන් එක හම්බෙයි අද උපන්දින තෑග්ග හැටියට ;)
    next trip eka Kasu akkith enawalu neda????:P:P:P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    167542_132179590177482_100001563261148_237891_7301784_n.jpg


    මේ උබල ගැන නේද කියල තියෙන්නෙ

    good post machan :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :shocked: කොහොමද අපේ වාහනේ :P:rofl:

    166235_132178900177551_100001563261148_237873_2841924_n.jpg



    ඔක ඉතින් අපේ කිව්වට අපේ නෙවෙයි. කන්ද උඩට නැගලා බහින්ඩ ලැස්ති වෙනකොට හරි මහන්සියි කියලා JK ​හයර් කරපු එකක් :rofl: කොහොමද අපේ වාහනේ කිව්ව JK තව පොඩි දෙන්නෙකුයි වාහනේ අයිතිකාරයි දාගෙන අපිව මග දාලා වීල් එක අරන් ගියේ නැතැයි ! :rofl:

    Wheel.jpg

    [/QUOTE]