ආලය~අන්ධයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    තමාගේ ජිවිතය ගැන කළ කිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි
    මේ කතාව ගෙනෙන්නේ...

    ඒ තරුණියට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..
    ඇයගේ දෙනෙත් අන්ධ වී තිබුන නිසාවෙනි..

    ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකැමැත්ත පෙන්නුම් කලාට..
    ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා.. හේතුව ඒ පෙම්වතා..
    හැම මොහොතෙම ඇය වෙනුවෙන් ජිවත් වු නිසාවෙනි.

    ඇය බොහෝ වේලාවට කියාපු දෙයක් තමයි.. මට කවදා හරි දවසක මේ දෙනෙත් පෙනුනා නම්.
    කසාද බදිනවා නම් බදින්නේ මගේ පෙම්වතාව විතරයි කියලා..

    දිනක් යමෙක් විසින් ඇයට ඇස් යුගලක් පරිත්‍යාග කර තිබුනා..
    ඒ හේතුවෙන් ඇයට හැමදෙයක් ම වගේම ඇයගේ පෙම්වතාවත් බලා ගන්න පුලුවන් වුනා..

    ඇයගේ පෙම්වතා ඒ මොහොතේ දී..

    " දැන් ඔයාට හැම දෙයක් ම බලාගන්න පුලුවන්.. දැන් ඔයා මාව බදින්න කැමැති ද ? "

    කියා විමසා සිටියා..

    ඇය ඒ අවස්ථාවේදි විශ්මයට පත් වුහ..
    හේතුව ඇගේ පෙම්වතාත් අන්ධ පුද්ගලයෙක් කියා දුටු නිසාවෙනි.. ඒ නිසාවෙන් ඇය මේ තාක් කල්
    ආදරය කල පෙම්වතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය..

    ඒ අවස්ථාවේදි දුකෙන් කම්පාවට පත් වු ඒ තරුණයා.. ඇයගෙන් වෙන් වී ඈතට පියමන් කලා..

    පසු දිනක ඒ පෙම්වතා තම ආදරය කල පෙම්වතියට ලිපියක් මාර්ගයෙන්


    " මගේ ඇස් දෙක පරිස්සමෙන් බලා ගන්න රත්තරං.. "
    " ඔයාට මම සදාකල් ආදරය කරනවා.. "


    කියා සටහනක් ඉදිරිපත් කලේය..






    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..

    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
    පමණක් බව කරුණාවෙන්
    සලකන්න..
    පරිවර්තනය කලේ :- කුල් ලයිෆ් ස්ටයිල් 4 යු / මොහොමඩ්..
    (බොහෝ දෙනෙක් දන්නේ.. රුක්මාල් කියන නමින්.. )

    මේ කතාව බොහෝ දෙනෙක් ඉංග්‍රීසියෙන් කියවලා ඇති ඒත්..
    වෙනසකට අපේ භාෂාවෙන් ලියන්න හිතුවේ.. අපේ එළකිරි සමාජිකයන්ට පණිවිඩයක් දෙන්න ඕනෑවටයි.

    දැන් ඉතින් කොයි කවුරුත් වගේ ආදරේ කරනවා නේ..
    ආදරයක් කරන්නේ නැති කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්.. බොහෝ දෙනෙක් තනි ජිවිතයක්
    ගත කරන එක
    ඒ අයට සතුටක් දැනුනාට.. සමහරු ජිවත් වෙන්නේ.
    අපිට ජිවත් වෙන්න ආදරයක් ඕනේ කියන සීමාවෙන් ඉදගෙනයි..
    ඒ අතර තවත් සමහරු ආදරය කරන්නේ ඒ අය හුදෙක් විනෝදයක් ලබා ගැනිමේ අරමුණ මතයි..

    කොහොම වුනත්.. අපේ ජිවිතයට ආදරයක් එකතු වෙන්නේ අපි නොහිතු මොහොතකයි..
    ඒ එකතු වෙන ආදරය මුල් කාල වලදි.. ඒ තරම් දැනුනේ නැති වුනාට
    ඒ ආදරය ඉදිරියට යද්දි අපිට දැනෙනවා ඒ ආදරය අපිට නැතුව බැරි විත්තිය..

    ඒ වගේ හැගිමකින් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ..
    තමා ආදරය කරන සහකරුට හෝ සහාකාරියට..
    ආදරය කල පලියට ඒ අය වෙනුවෙන් ම යැපිලා තමාගේ ජිවිතය අනතුරේ දා ගන්න එපා කියලායි..

    ආදරය සුන්දර දෙයක්.. ඒ සුන්දරත්වය අපි හරිහැටි විදහා ගැනිමට දැන ගෙන හිටියා නම්..
    ඒ ජිවිත
    තවත් සුන්දර වෙයි..


    මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමැති..
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ආදරය සුන්දර දෙයක්.. ඒ සුන්දරත්වය අපි හරිහැටි විදහා ගැනිමට දැන ගෙන හිටියා නම්..
    ඒ ජිවිත
    තවත් සුන්දර වෙයි..

    ඇත්තටම...ඔබ හරි

    හැමොම ආරය ගැන කතා කරද්දි මටත් පොඩි දෙයක් කියන්ඩ හිතුනා...මම අහල තියෙනවා ආදරයෙදි හා යුද්දෙදි කරන හැම දෙම සාදාරනයි කියලා.....
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Me wage kathawak tiyana sinhala film ekakuth tv eke giya wage matahakai.
    Joe abewickrama ehema hitiya.
    Anyway thnx bro,oka tama minissunge heti eka mohothin wenas wenawa.
     

    mdakalum12

    Member
    Apr 18, 2007
    38
    3
    0
    ඒ වගේ හැගිමකින් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ..
    තමා ආදරය කරන සහකරුට හෝ සහාකාරියට..
    ආදරය කල පලියට ඒ අය වෙනුවෙන් ම යැපිලා තමාගේ ජිවිතය අනතුරේ දා ගන්න එපා කියලායි..

    i am not accepting this ............. you should have gutts to do whatever in this world ......... doesnt matter hw hard is it!!!!! we should love are partner but should hope for nothing in return. that is true love. true lovers doesn't want any thing in-return. coz they believe in love.......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය සුන්දර දෙයක්.. ඒ සුන්දරත්වය අපි හරිහැටි විදහා ගැනිමට දැන ගෙන හිටියා නම්..
    ඒ ජිවිත
    තවත් සුන්දර වෙයි..

    ඇත්තටම...ඔබ හරි

    හැමොම ආරය ගැන කතා කරද්දි මටත් පොඩි දෙයක් කියන්ඩ හිතුනා...මම අහල තියෙනවා ආදරයෙදි හා යුද්දෙදි කරන හැම දෙම සාදාරනයි කියලා.....

    හැම දේම කියලා අදහස් කලේ මොනවා ද ?
    යුද්ධයේදි.. වේදනාවක් විතරයි දැනෙන්නේ.. අනික එකම අරමුණක් විතරයි යුද්ධයකදි තියෙන්නේ..
    ඒ හින්දා ඒ දෙකම මට නම් සමාන කරන්න විදියක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me wage kathawak tiyana sinhala film ekakuth tv eke giya wage matahakai.
    Joe abewickrama ehema hitiya.
    Anyway thnx bro,oka tama minissunge heti eka mohothin wenas wenawa.

    ආහ්, එහෙම ද ?
    ඔව්, සහෝදරයා.. ඒ වගේම හැමෝගෙම හිත් එක සමාන වුනා නම්. ඉතින්..
    මේ ලොකේ යුද්ධයක් කියලා දෙයක් මේ ලොවේ බිහි වෙන්නේත් නෑ..
     
    • Like
    Reactions: Gouken

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයේ කෙලවර වෛරය වීමට නොදීමට අපි හැමෝම කටයුතු කරන්න ඕනා

    ආදර කරන දෙපිරිසක් අතර ගැටුම් ඇති වෙන එක ස්වභාවිකයි..
    ඒත් ඒ ගැටුම් ජිවිතය තාක් කල් ඉදිරියට ගෙනියන්නේ නැතිව.. තියා ගන්න එක තමයි.. කරන්න ඕනේ සැබෑ, ආදරවන්තයෙක් නම්..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ගොඩක් සංවේදී කතාවක්:)
    ජීවිත කාලයටම හරියන කෙනෙක්ව තේරුම් ගන්න එක තමා අමාරුම දේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adare anthima wairekin iwara wenna denna hoda naaaaaa

    ඔව්, අපිට ආදරය පරිත්‍යාග කරන්න අවස්ථාවක් ලැබුනත්..
    ඒ ආදරය තුල කිසිදු පලුදු විමක් ඇති වෙන්නේ නැති වෙන විදියට අපි ආරක්ෂා කර ගෙන තියෙන්නේ ඕනේ..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔයා අන්තිමට කියලා තියන දේ නම් ගොඩක් වටිනවා
    මන් ගොඩක් දැකලා තියනවා ආදරේ පස්සෙන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගත්ත යාලුවෝ...
    :no:

    ඒ වගේම දැකලා තියනවා ආදරේ නිසා ජීවිතේ කවදාවත් හිතපු නැති තැන්වල අද ඉන්න අයත්...
    :)

    මේ දේ තමයි සැබෑ ආදරයක් තුල තියෙන්න ඕන දේ අපි අපේ පෙම්වතාට හෝ පෙම්වතියට ඉදිරියට යන්න ධෛර්යය දෙන්න ඕනා.

    මොන දේ උනත් මන් නම් හිතන්නේ ආදරය ආදරය කියලා එක පස්සෙම වහල් වෙන්නේ නැතුව ඒ දේවල් එක්කම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න ඕනා.
    :yes::yes::yes:
    හැමදාමත් වගේ ජීවිතේට ගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් :yes:
    +++රෙප්

     
    • Like
    Reactions: conservative