| Uraj Ayya's Home Coming |

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ කට්ටිය දන්නවා ඇතිනේ යුරාජ් අයියා මේ මාසෙ 6 වෙනිදා විවාහා පත් උන බව :D
ඉතින් අපි ඒ වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එක ගැන බොහොම සන්තෝස උන යුරාජ් අයියා :rofl:, එයාගෙ ලගම හිතවතුන් වන Djram, Migaramk සහ Jkadithya මහතුන්ට සහ GTRZ ලොකු අයියට දෙවෙනි ගමනේ උත්සවය සදහා ආරධනා කලා :yes:
ලොකු අයියට නොවැලැක්විය හේතුවක් නිසා එන්න බැරි උනත් අපි 3 දෙනා පැය 2 1/2 ක ගමනකින් පසු වැලිවේරියේ උත්සව ශාලවට ගියා ;)
ආයේ නෑ පංකාදු පහට තිබ්බ හෝල් එක නම් :)
ලස්සනට සරසල තිබ්බා

ඊයේ පෙරේදා බොහොම රාජකාරි තිබ්බ හින්දද කොහෙද ජෝඩුව එද්දි 1.30 විතර උනා:rolleyes:
අපි බඩගින්නේ පැලි පැලි හිටියේ
අනේ මන්දා මනමලා මහත්තයා මේ දවස් දෙකට කෙට්ටු වෙලා හිටියා හොදටම.. දුකේ බෑ :sorry:
මිගාර නම් හෙන දුකෙන් හිටියේ ඇග රත්වෙන්න මුකුත් නෑ කියලා :cool:
කෝම හරි හොදට කාල බීල අපි ආව 4ට විතර :P
ජෝඩුව එක්ක පොටෝ එකකටත් හිටියා
පොඩි ලියුම් කවරෙක දාල සුලු තෑග්ගකුත් දීලයි ආවේ ඕං :rofl::D
කට්ටියට බලන්නත් එක්ක මෙන්න එකේ ටිකක් ;)
යුරාජ් ඇවිල්ල කෑ ගහයිද දන්නේ නෑ :baffled:



sam0409k.jpg


sam0388z.jpg


sam0400l.jpg


sam0401v.jpg


sam0407w.jpg


sam0403.jpg

 
Last edited:
  • Like
Reactions: Rovin